Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Mouse එකටත් Shortcut තියනවද????...

by Anonymous  |  in ෆන් වැඩ at  Wednesday, November 27, 2013



හායී... කෝමද කෝමද.......????

       ඔන්න දැං අපේ syberlk සහෝදරයො ටික නෑ බෑ නොකියාම හෝ හෝ ගාල පෝස්ටු අරං එනව නේද... තවඉස්සරහට හොද හොද සේල්ලං අරගෙන අපි එනවා ඈ''''/*/*/*/*/ 


හී.......මේක මගේ පස්වෙනි පෝස්ටුවනේ.....ටොකො ටොකෝ.....ඕං මං අදත් පොඩි මෙව්ව කෑල්ලකුත් අරගෙනම ආවා හප හප ඉන්න....මේ දවස් ටිකේම කට කපල වැඩ අප්ප... පාං කියාගන්ට බැරුව උන්නේ... කික් එකේ අද තමා ඇබිංදක් free උනේ... Job කරන එකත් මල ඇනයක් නේද මචංලා...??? තාම එක තැනක ඉදල පුරුද්දක් නෑනේ අපිට... හප්ප,,, බුල කෙලිය ඇති නේද. කෙලිංම බහිමු වැඩේට***

මේ මෙව්ව එක පට්ට මෙව්ව එකක් ඈ... අපෙ අයියලාට ගොඩක් වටී කියල හිතුන. ඉතිං ඕං අරං ආවා..මේකට කියන්නේ “symbol commander“ කියලා. මේ‍කෙන් පුලුවන් අපේ කොපීටරේ මීයට Shortcut දෙන්ට... මේ තියෙන්නෙ භාණ්ඩේ..



අනේ දෙයියනේ  මං කොහොමද මේ ජිල්මාට් එක පැහැදිලි කරන්නේ....................... අපොයි (*_*) කවුරු හරි උදවු කරන්ටෝ.....----““““වැටහෙන් නෑ, අනේ... වැටහෙන්නෑ.....

දාගෙනම බලන්ටකො ඈ.....

ආ.. හෝවු හෝවු...
උඩ පාරෙං යන්ට එපෝ.... ඒක මේ Days වල හයිවේ එකක් කරනවා.. අපෙ Hasun Chathu සහෝදරය බරටම වැඩ..ඒ නිසා පල්ලෙහ පාරෙං Syberlk  ගබඩාවට රිංගල බාගන්ටෝ.......






password එක www.syberlk.com   ඈ......


පටිරෝල් කරගන්නැතුව ඉන්ස්ටරෝල් කරගන්ට ඇතිනේ.......දැං මේ විදිහට පේයි ටාස්ක්බාර් එකේ ඈ...


My Computer ඕපන් ගන්නම්ස්ටයිල් කරල Mouse එක Right click කරගෙන පල්ලෙහා තියන හැඩ, වැඩදාන් නැතිව ඇදල බලන්ටකෝ....



කියන්ට තේරෙන්නේ නෑ යාළුවනේ..... පෝස්ටුවක් ලියන්ට ගිහින් මං වැටුනු ආමාරුව.-,හී..හී.....බෑ නොකියා ඔයාලගේ අදහස පල්ලෙහයිං කොටලම යන්ට ඈ----*


--- එහෙනං හැමෝටම වැඩි වැඩියෙං ලැබේවා කියල, ඕං මං ගියා....

***
**
*
බුදුසරණයි...!

******දැනුමබදාගැනීමTa නොවබෙදාගැනීමTaයී...******


5 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.