Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

IDM එකේ ඇගට දැනෙන්න වේගය වැඩි කරගන්න IDM Optimizer..

by Unknown  |  in බාගන්න at  Friday, November 08, 2013



                         සුභ දවසක් වේවා කට්ටියට ඈ.. අද ගෙනාවේ රසම රස කෑමක්.කෑමක්.පිස්සුද පුතේ! කෑමක් නෙවේ හෙට ක්ලාස්.ක්ලාස් යනවද පන්ති යනවද කියලා බැලුවේ.ක්ලාස් යනව එක්කෝ..ආ අහන්න බැරි උනා කොහොමද බ්ලොගියෙ පෙනුම! මේක තමා අලුත් ඇදුම.බබා ලන්තය අයින් කොරා ඕන්.මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඈ,,, රසම රස අලුත් කෑම ගෙනත් දෙනවා..හී..

හරි පම්පෝරිය ඇති.ආව කාරනේ කියන්නම්කෝ..ඔයාලා දන්නවනේ IDM (Internet Download Manager) නොදන්න කෙනෙක් නෑ ඇත්තටම. ඒ තරමටම IDM ජනප්‍රිය වෙලා.ඇයි මෙච්චර IDM ජනප්‍රිය? IDM ජනප්‍රිය වෙලා තියෙන්නේ සාමාන්ය වේගයට වඩා පස් ගුනයකින් විතර වේගයකින් Download කරගන්න පුලුවන් නිසයි. ඒ පස්ගුනයක වේගය 10 ගුණයක් විතර වැඩි කරගන්න විදිහ තමා මම අද කියන්න යන්නේ. මේක ගොඩක් පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්.මේකෙන් වෙන්නේ IDM Optimize කරන එකයි. ඉස්සල්ලාම බාගන්නකෝ..



++++DOWNLOAD IDM Optimizer++++ 


හරි ඕක බාගෙන සොෆ්ට් එක ඕපන් කරගන්න. මෙන්න මෙහෙම තියෙයි ඈ,, 




මේක සුට්ටන් උනාට වැඩ කාරයා.. හරි දැන් OptimizeIDM කියන එක Click කරන්න. එතකොට ඔන්න IDM Optimize කරලා ඉවරයි.දැන් මැශින් එක Restart පාරක් එහෙම දාලා ගන්නකෝ.. මට පෝස්ට් දාන්න අමතක වෙනවා හලෝ.. IDM+PATCH+SERIAL තියෙනවා දෙන්නම් හොදේ.ගොඩක් කල් ඉදන් දාන්න ඉන්නවා ඉන්නවා අමතක වෙනවා අප්පා.. ඔයාලා කැමති ඕන දෙයක් ඉල්ලන්න.මම ඒ ගැන පොස්ට් ලියන්නම්. ඒක අපේ ගමනට ලොකු හයියක්.එහෙනම් කොල්ලනේ අපි කැපුනා... සුභ රාත්‍රියක්!!


Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.