Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔබගේ මුරපදය ආරක්ෂිතද?

by Unknown  |  in දැනුමට යමක් at  Saturday, November 16, 2013


කොහොමද යාලුවනේ,, අද සුට්ටන් පෝස්ට් එකක් දාන්න තමා යන්නේ.මොකද ලොකු ඒවා දාන්න ටයිම් නෑ..දැන් ටිකකට කලින් ක්ලාස් ගොහින් ගෙදර ආවේ.ආ කස්ටියගේ ඉල්ලීම් තියෙනෙවා ඊ මනී,බ්ලොගර් ගැන පොස්ට් දාන්න කියලා.ඔයාලා වෙනුවෙන් අනිවා දානවා මම. හරි හෙට පෝයනේ.ඉතින් හොර ගල් අහුලන්න එහෙම යන්න එපා.පවු!ඈ....

හරි හරි පෝස්ට් එකට බහිමුකෝ.. ඔයාලා බුකියට යන්නත්,ඊමේල් අකවුන්ට් එකට යන්නත් ඉතින් මුර පදේ ඕනේනේ.සමහරුන්ගේ ඇම්මක්නේ මුරපද හැක් කරන එක.ඔය කෝකටත් කියලා ඔයාගේ මුරපදේ ආරක්ශිතද,නැද්ද කියලා ඔයාම බලාගන්න.මොකද සමහරු මෝඩ මුරපදනේ තියාගෙන ඉන්නේ..හික්ස්..


https://howsecureismypassword.net



මේක පට්ට වැඩක් මේ සයිට් එකට ගොහින් ඔබ තුමාගේ මුර පද ටික චෙක් කොරගන්න එකයි තියෙන්නේ ඈ..  මුරපදේ ආරක්ෂිතනම් වෙබ් පිටුව කොල පාට වෙයි ඈ..


එහෙනම් අපි කැපුනා..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.