Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සුපිරිම සිංහල Fonts 1600+ ක් බාගන්න!

by Unknown  |  in බාගන්න at  Monday, March 24, 2014




පුතේ.... ආ ඇයි තාත්තේ.. තාත්තා!!  මම අම්මා යකෝ.. හී පොඩ්ඩක් අවුල් ගණන් ගන්න එපා.හා හරි හරි. හා හා හරි හාවා.. හදේ ඉදන් ආවා..

මේ දවස්වල ලෝකේ කැරකෙන්න තරම් වැඩ.වැඩ හෙමීට ඉවරවෙනවත් එක්කම එක්සෑම් පටන් ගත්තා.ඉතින් ඔන්න ඔහොමයි ජීවිතේ.පාඩම් කාලා එපා වෙලා.වතුර ටිකක් බිවුවොත් මොනවා වෙයිද දන් නෑ.පාඩමුත් කරන්න එපෙයි නේද, ඉතින් නිවාඩු පාඩුවේ ඉන්නකොට ලිපියක් දාන්න හිතුනා.ඉතින් මම කණ්තෝරුවට ගියා ඒ කිවුවේ සයිබර් එල් කේ එකට.හී..  අදනම් කයියට බහින්න බෑ පුතා.. හරි අම්මේ..  අම්මා!  මම තාත්තා යකෝ. හරි තාත්තේ හරි!

ගොඩක් අය ඩිසයින් කාරයොනේ.ඒක නිසා ලස්සන ලස්සන ෆොන්ට් ඕන වෙනවා.ඒත් ඉතින් සිංහල ෆොන්ට් හොයනවා කියන්නේ වහ කනවා වගේ වැඩක්.සිංහල ෆොන්ට් තියෙනවා ඒත් ඒ සුපුරුදු සෙට් එක විතරයි.ලස්සන ලස්සන සිංහල අකුරු  හොයාගන්න මාර කට්ටක් කන්න ඕනේ.ඒක නිසා ගෙනාවා සුට්ටන් බඩ්ඩක්.සුට්ටන් කිවුවට සුට්ටන්ම නෑ.මෙතන ෆොන්ට්ස් 1600කට අධික ප්‍රමාණයක් තියෙනවා.60MB වගේ තමා දාලා දෙන්න පුලුවන්.එක ෆයිල් එකෙන් කුරුල්ලො 1600යි(ෆොන්ට්ස්) ආ එහෙනම් පහලින් බාගන්නකෝ..





fONT 100K මෙතන තියෙනවා.මේකත් ඕන්නම් ශේප් එකේ බාගන්න




හරි දැන් තාත්තට තැන්කූ කියන්න, තැන්කූ තාත්තේ..  හොද පුතා. ඔලුව රිදෙනවා පුතා.අදට ඇති.ලගදිම ලිපියක් කෙටීමේ බලාපොරොත්තුවෙන් මේ කොල්ලා කැපෙනවා. ඌයි.. කැපුනා!!  ජය!

4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.