Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Upload කරලා සල්ලි හොයමුද?

by Unknown  |  in ඊ මනී at  Thursday, March 06, 2014



අප අන්තර්ජාලය තුල සැරිසරන විට විවිධ ඒවා හමුවේ. ඒවා අතර songs,films,softwares,videos වේ. අපි ඒවා download  කරගන්නවා විය හැකිය. ඒ මාර්ගයෙන් මුදල් ඉපයිය හැකි බව ඔබ දනීද ? 

            ඇත්තෙන්ම පුලුවන්,අපි මෙහෙම සිතමු, ඔයා ලග තියනවා අලුත්ම ජනප්‍රිය සිංදුවක් ඒක ඔයා Aආයතනයට Upload  කරනවා. එතකොට Aආයතනය විසින් ඔයා Upload කරපු File එකට Download Link එකක් දෙනවා. අන්න ඒ Link එක ඔයා අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරනවා.(Facebook,twitter වැනි) එතකොට ගොඩක් දෙනා ඔයා Upload කරපු සිංදුව Download කරගන්නවා. අන්න එතකොට Aආයතනය විසින් ඔයාට යම් ගෙවීමක් කරනවා. ඔන්න ඕකයි ක්‍රියදාමය


කොහොමද මේක කරන්නේ?

ඔයා ඉස්සල්ලම පහත ආයතන වලින් කැමති එකක ලියාපදිංචි වෙන්න.

www.ziddu.com
www.fileserve.com 
www.hotfile.com 
www.videobb.com 
www.easy-share.com
www.sharecash.com


දැන් ඔයා ලග තියෙන වටිනා,අලුත් Songs,Films Softwares හෝ වෙනත් ඕනෑම එකක් ඉහත ලියාපදිංචි උනු ආයතනයට Upload කරලා Download link එක ලබාගන්න.


ප්‍රචාරය කිරීම.

ප්‍රචාරය කරන්න හොදම දැන් තමා Facebook,twitter හෝ වෙබ් අඩවියක් මාර්ගයෙන්.  ඔයාගේ Facebook යාලුවන්ට කිවුවොත් අනිවාර්යෙන් Download කරගන්නවනේ.නැත්නම් ඔයාට පුලුවන් Songs,Films Softwares වගේ තියෙන වෙබ් අඩවියක් හදාගන්න.(blogspot) ඒකේ Download කරගන්න තියෙන හැමදෙයක්ම ඔයා Upload කරන්න ඕනේ ඉහත ලියාපදිංචි වූ ආයතනයටයි.ඉහත දැක් වූයේ ප්‍රචාරය කිරීමේ ක්‍රම කිහිපයකි.තවත් ක්‍රම ගණනාවක් ඔබට සිතිය හැක.

මීට අමතරව මෙම ආයතනය මගින් තවත් වාසියක් සලසා දී ඇත.ඒ තමයි Referrals හරහා මුදල් ඉපයීම.ඔයාට පුලුවන් අලුත් Referralsලා හදුන්වා දෙන්න.එතකොට ඔයාගේ Referralsලා උපයන මුදල් වලිනුත් කොටසක් ඔයාගේ ගිණුමට බැර වෙනවා.මෙසේ තමා උපයන මුදල් paypal,payza වෙත ලබා දිය හැක.

9 comments:

  1. ade ziddu eke haduwa mchnz.eth salli labenne nahane.

    ReplyDelete
    Replies
    1. කියන්නේ හොදට ගෙවීම් කරන සයිට් එකක් පුතේ.. සල්ලි ගිනුමට සතියක් ඇතුලත වැටෙනවා.බය වෙන්න එපා.අනික ඔයාගේ ඒවා ඔයාටම ඩවුන්ලෝඩ් කරන්න බෑ.එහෙම උනොත් සල්ලි හම්බෙන් නෑ..

      Delete
  2. account eke thiyena salli pramane balaganne kohomada............

    ReplyDelete
  3. api account eka upgrade karanna onada?

    ReplyDelete
    Replies
    1. කැමතිනම් upgrade කරගන්න මචෝ.

      Delete
  4. මේ වෙබ් අඩවි වල ඩවුන්ලෝඩ් ලින්ක් එක දෙන්නේ ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලික්ද ?

    ReplyDelete
    Replies
    1. යප් යප්.. ඔව් මචෝ,, අදහසට ස්තූතියි ඈ..

      Delete
  5. Replies
    1. පුතේ ඔයාගේ ගිණුමට බර වෙනවා ඔයාගේ ගිණුම් අන්කේ දුන්නද අහ

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.