Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

රේනුකානේ චන්දවිමල හිමියන්ගේ ග්‍රන්ථ pdf

by Akilage potha  |  in බාගන්න at  Monday, February 02, 2015

ලංකාවේ ථේරවාද බුදු දහම පෝෂණය කළ සංඝ පීතෘවරයන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් ශාසන ඉතිහාසයේ අමරණීයත්වයෙන් සටහන් වී තිබෙ...
අතීත යුගයට අයත් "බුද්ධඝෝෂ, බුද්ධදත්ත, වනරතන, ධර්මකීර්ති" ආදීන්ද
   මද්‍යතන යුගයට අයත් "වැලිවිට සරණංකර සංඝරාජ හිමි, යත්‍රාමුල්ලේ ධම්මාරාම, කරතොට ධර්මාරාම, ආදීන්ද
   නූතන අවධියේ " වලනේ ශ්‍රී සිද්ධාර්ථ, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක, හික්කඩුවේ ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති ආදීන්ද ඒ අතර සිටියහ..
  ඒ අතර බිහි වූ අති උත්තමයකි  රේනුකානේ චන්දවිමල හිමියන්..එතුමගේ අති උත්තම ග්‍රන්ථ අතර වූ ග්‍රන්ථයන් 4ක් පහලින් බාගන්න.




මේ පොත් කියවන්නනම් pdf reader තියෙන්න ඔනි.
ඒකක් නැත්නම් මෙන්න pdf reader









0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.