Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ලංකාවෙන් HYBRID කාර් ඒකක්

by Unknown  |  in දැනුමට යමක් at  Tuesday, February 17, 2015

හත්තිලව්වේ,..... වයි ෆයි තාම නෑනේ මොනව කරන්නද බලමුකො මොනවාද වෙන්නෙ කියල හිටන්... ඕකට තමයි කියන්නෙ ආත්ල් 70යි නැට්ට ඌ ගාවයි කියල....

ඔන්න බොලේ වැඩක්, ලන්කාවෙන් දෙමුහුන් කාරයක් හදලා... ඒ කිවුවෙ@@@*****   හරි හරි  HYBRID එකක්


සහසක් නිපැයුම් 2013 එකට මේක නිර්මානය කරල තියෙන්නෙ. මේක නිශ්පාදනය කරල තියෙන්නෙ ලන්කාවෙ ඇල්පිටිය පැත්හ්ටතෙ පදින්චි අපෙ සංහ පුතෙක්
නම තමයි රුක්ශාන් ගුරුසින්හ
 මෙන්න එයාගෙ කාර් එක පහල තියෙනවා......



මෙම රථය පෙට්‍රල් හා බැටරි බලයෙන් ක්‍රියකරන අතර බැටරි බලයෙන් පන ගැන්වී ධාවනය වන අතර බලය අඩු වු විට පෙට්‍රල් වලින් ධවනය අරබයි එවිට බැටරියද ආරෝපනය වෙයි මෙය පැ.කි.මි 30-70 අතර වේගයෙන් ධාවනය කල හැකි අතර මෙහි පෙට්‍රල් ටැන්කිය ලී, 4ක් වන හා එක ලීටරයකින් කි.මී  50ක් ධවනය කල හැකි බව රුක්ශාන් කියල තියෙනවා

ඉන්දන ඉතිරි කිරීමේ හා පරිසරය සුරකීමේ අරමුනින් නිශ්පාදනය කර ඇති මේ රථයට පේටන් බලපත්‍රය ලබගන්න  පුලුවන් උනොත් ලන්කාවේ කුමන හෝ ආයතනයකින් උදවු කරනවානම් මෙම රථ වලට ගලා යන සල්ලි ඉතුරු කර ගත හැකි බව ඔහු කියනවා


මේ වගෙ වැඩ කරන්න අපේ සින්හයන්ට  ශක්තිය ලැබෙන්න කියල හිතගෙන මම අදට සමු ගන්නවා එහෙනම්  බුදු සරණයි!


 "ඉවපන් මස්සිනා පඩි ගන්නකන්" කියල අදහසක් කොටාගෙනම යන්නකූ........

2 comments:

  1. රුක්ශාන්ව සම්බන්ධ කරගන්ට දුරකථන අංකයක් හෝ ඊමේල් ලිපිනයක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. මම හොයල බලන්නම් යාලුවා

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.