Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Valentine day theme සෙට් ඒක

by Unknown  |  in වෙනත් at  Friday, February 13, 2015

හැපි හැපි හුලන්ටින් ඩේ ඔක්කොටම,, හරි හරි රැවැදුනා Happy valentine day

                                        නයි කයිද රෝස්පාන් කියල රෝස් පාන් කන අයට නැති අයට දෙගොල්ලොටම සෙට් වෙන වැඩේ.. මොනවා කරන්නද ඉතින් නැති එකේ මැච් එකවත් බලනවා.. හුටා......... යකො CSN එකෙ මැච් එක දෙන්නැල්ලු යකූ... මෙහෙට i chanel එකත් වැඩ නෑ.... දැන් ඉතින් Online තමා....

හරි හරි ඕව වැඩක් නෑ මෙන්න කතාව,
        මේකයි මම ඔයලට Gift එකක් ගෙනාවා ,, අඩො සිරාද? මොකක්ද මොකක්ද??? 

     මෙන්න Theme සෙට් එකක් තියෙනවා ඒත් එක්කම Valentine Day Theme එකත් තියෙනවා
                                                                powered by expo themes
  පහල ටිකක් තියෙනවා බලන්නකූ























  එහෙනම් ඊලග එකවත් සමරන්න පුලුවන් වෙන්න කියල  පතාගෙන



මෙන්න Valentine Day theme එක

මෙතනින් මේ වගෙ වැඩ ටිකක් තියෙන වලට යන්න


හරි එහෙනම් ඔන්න මගෙ වැඩේ හරි ඔන්න
 තෑග්ගකුත් දුන්නනෙ 
එහෙනම් මන් ලොග් අවුට් උනා වැඩේ හොදයිනම් අප්ලෝඩ් කරලම යන්නකූ

     


0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.