Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

2015 ලිත ඇන්ඩ්‍රොයිඩයන්ට

by Akilage potha  |  in ෆෝන් at  Saturday, February 14, 2015


එකී මෙකී නොකී හැම වැඩකටම නැකතක් රාහු කාලයක් බලන එක අපේ පුරුද්දක්නෙ. එතින් යන යන කව්ද ලිත් අරන් යන්නෙ..? යන යන තැන් වල කොහෙද ලිත් තියෙන්නේ ? එත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අතේ තියාගෙන ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට ආ මෙන්න කියල කැත නැතිව පෙන්නන්න පුලුවන් මේ ඇප් එක..හ්හ හ්හා මේක හදල තියෙන්නෙ අපේ රටේම වැඩකාරයෙක් තමා. ඒ මචන්ටත් thankx පාරක් දෙන ගමන් බාගන්න... 




01. අවුරුදු නැකත් විස්තරය 

02. හූනන් ඇඟ වැටීමේ පලාපලය

03. ශුභ නැකත්. 


04. ලග්න අයවැය


05. රාහු කාලය


06. මරු සිටින දිශාව


07. මාසයට අදාලව ශුභ දවස්

08. පෝය ලබන ගෙවෙන වේලාවන්


09. රජයේ බැංකු හා පෝය නිවාඩු දින 


10.ඔබගේ ලක්නයට 2015 කොහොමද


මෙන්න බාගන්න2015 ලිත


ඇප් computer එකට බාගන්න විදිහ කියල දෙන මේ පෝස්ට් එක බලන්න..
Computer එකට Apk ෆයිල්ස් Download කරමු!
මීටත් වඩා ලේසි ක්‍රමයක් මං කියන්නම්කො වෙන දවසක.. එහෙනම් ජය වේවා. බුදු සරණයි...

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.