Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Huawei e173 Dongle එකක් Unlock කරන හැටි ( Firmware Update )

by Unknown  |  in බාගන්න at  Sunday, December 22, 2013


කොහොමද යාලුවනේ. හුග කාලෙකින්.. පොස්ට් එකක් දාන්න කියලා ඉන්නවා ඉන්නවා දාන්න ටයිම් නෑ.ඉතින් අද ඔන්න දාන්න කියලා සෙට් උනා.පුබුදු සහෝත් මේ දවස්වල සයිලන්ට්.එයාට ප්‍රශ්න කෝටියයි කියන්නේ.මම ඇහුවා ලක්ශයක් දෙන්න බැරිද කියලා දෙන්ට බෑ කිවුවනේ හ්ම්ම්..රවීන් සහෝනම් කම්මැලි නැතුවම පෝස්ටු දානවා..

හලි දැන් නත්තල්නේ. දැන් කිවුවේ 25 වෙනිදා. නත්තල් සීයට අදින්න දිග රැවුලක්නම් හොයාගත්තා.තඩි බඩක් තමා හොයාගන්න බැරි උනේ. සලි ඒකත් කෝමහරි සොයා ගමුකෝ හොරා වගේ.. නත්තල් සමරන හැමෝටම සුභම සුභ නත්තලක් වේවා! මටනම් නත්තල් නෑ ඉතින්..

හලි අද මම කියන්න හදන්නේ Huawei e173 Dongle එකක් කොහොමද  Unlock කරගන්නේ කියලා.

හොදින් මතක තියාගන්න ඈ.. Unlock කලාම Warranty නැතිවෙනවෝ..

හරි අපි ඩොග Unlock කරන්න හදන්නේ Firmware අප්ඩේට් පාරකින්.Firmware අප්ඩේට් කරනකොට අපි පරිස්සමෙන් කරන්න වග බලා ගන්න ඕනේ,,

හරි ඉස්සල්ලාම මේ සයිට් එකට ගිහින් ඔයාගේ IMEI  එක කොටලා Calculate කරගන්නකෝ.

HUAWEI CODE CALCULATOR



අපිට Firmware Update කරද්දී වැදගත් වෙන්නේ Flash code එක විතරයි.ඒක නිසා Flash code එක Copy කරගන්න නැත්නම් කොහෙහරි ලියාගන්න.



හරි ඊටපස්සේ පහලින් Firmware එක බාගන්නකෝ..


හරි දැන් ඒක Run කරන්න. Run කරනකොට Code එකක් ඉල්ලයි,එතනට අපි කලින් ලියාගත්තු Flash code එක දෙන්න.

හලි දැන් Firmware එක Update වෙන්න ගනී.Update වෙන්න ටික වෙලාවක් යනවා. Update වෙනකොට කොම් එක ShutDown වෙයි බ්ලාගෙන ඈ..

හලි එහෙනම් Huawei e173 ඩොගත් Unlock කලා ඈ..

එල එල. මම යන්ට කීලා.. ශෝර්ට් ඇන්ඩ් ස්වීඩ් පොස්ට් එකක්නේ...

සුභ නත්තලක් එහෙනම්.. මම කැපුනා..ජය!

5 comments:

  1. DOngal eke IMEI eka kohomda danaganne

    ReplyDelete
    Replies
    1. හොරි කොල්ලෝ ඒක කීන්න බැරි උනානේ.. ඩොගේ පිටිපස්සේ හරි කොහෙහරි ගහල ඇති දිග... ඉලක්කම් සෙට් එකක්.අන්න ඒක.

      Delete
  2. Thanks for giving information about huawei E173 dongle unlocking.
    But before read this post i unlocked my dongle with a help of SimpleUnlocking.com I never had any problem.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.