Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

දවස් 14ක Free Remote VPS Trial එකක් ලබාගන්න.!

by Unknown  |  in පරිගණක ජාලකරණය at  Monday, December 23, 2013




කොහොමද යාලුවනේ..පීන පීන ඉන්නවනේ මාලු වගේ... මම හරිනේ.. මාර සිද්දිය කියන්නේ ඊයේ රෑ දෙගොඩ හරියෙ එලියට ගියා කියන්නකෝ.ගිය ගමන් මෙන්න බොලේ හිම! ඈ.. හිම? හිම තමා කකුල් දෙකින් හිටගත්තම බඩ ගාවට හිම! හිම වලට කකුල් දෙකම යට වෙලා.එක කකුලක්නම් බැරියෑ..
මම හයියෙන් කෑ ගැහුවා බේරගනියෝ..බේරගනියෝ කියලා. ඒත් එක්කම එතනට ආවා සක්‍රයා.සක්‍රයා කිවුවා දැන් නයි ඇද්දා ඇති,බැහැපිය පෝස්ට් එකට කියලා.. දෙයියෝ කිවුවම නාහ ඉන්න බැරි නිසා ඔන්න පෝස්ට් එකට බැස්සා..


හරි යාලුවනේ..මම අද ලොකු තෑග්ගක් දෙන්න හදන්නේ.. අනේ සල්ලිනම් එපා.

ඔයාලා දන්නවනේ Remote VPS හැමතැනම දෙන්නේ සල්ලි වලට කියලා. මෙන්න  මේ සයිට් එකෙන්  දවස් 14 ක Trial  එකක් දෙනවා.ඒත් මදෑ. ඔන්න පහලින් දානවා futures ටික බලන්නකෝ..



  1. CentOS 5.8 Server
  2. CentOS 6 Server
  3. CentOS 6.3 Server
  4. Dynamics CRM Server 2011
  5. Exchange Server 2010 SP1
  6. Exchange Server 2013 RTM
  7. Microsoft Forefront TMG 2010
  8. Ruby On Rails
  9. Sharepoint 2007
  10. SharePoint 2007 Additional Server Bits Only
  11. SharePoint 2010 Additional Server Bits Only
  12. SharePoint 2010 Enterprise - No Configuration
  13. SharePoint 2010 Enterprise SP1
  14. SharePoint 2010 Enterprise SP1 W/ Duet
  15. SharePoint 2010 Enterprise SP1 W/ SQL 2012 and BI Stack
  16. SharePoint 2010 SP1 (Information Worker)
  17. SharePoint 2010 SP1 Enterprise W/ FAST Search and SQL Server 2012
  18. SharePoint 2010 SP1 Enterprise W/ SQL Server 2012
  19. SharePoint 2010 SP1 Standard W/ SQL 2012
  20. Sharepoint 2010 SP1 W/ FAST Search Server
  21. Sharepoint 2010 SP1 W/ PowerPivot
  22. Sharepoint 2010 SP1 W/ Project Server
  23. SharePoint 2010 Standard - No Configuration
  24. Sharepoint 2010 Standard SP1
  25. SharePoint 2010 W/ Fast for SharePoint Additional Server Bits Only
  26. SharePoint 2013 Additional Server Bits Only
  27. SharePoint 2013 with October 2013 Update
  28. Sharepoint Foundation 2010
  29. Sharepoint Foundation 2010 SP1
  30. Sharepoint Foundation 2010 SP1 W/ Dev Tools
  31. SharePoint Server 2013
  32. SQL Server 2008 R2 SP1 Standard
  33. SQL Server 2012 Standard
  34. Team Foundation Server 2010
  35. Team Foundation Server 2012
  36. Ubuntu 10.04 Desktop
  37. Ubuntu 10.04 Server
  38. Ubuntu 12.04.3 Desktop
  39. Ubuntu 12.04.3 Server LTS 64 bit
  40. Windows 2003 R2 W/ Oracle 11g
  41. Windows Server 2003 R2 Enterprise
  42. Windows Server 2008 R2 x64 Enterprise SP1
  43. Windows Server 2008 R2 x64 Enterprise SP1 W/ Active Directory
  44. Windows Server 2008 R2 x64 Enterprise SP1 W/ IIS Server
  45. Windows Server 2008 R2 x64 Standard
  46. Windows Server 2008 SP2 x86 Standard
  47. Windows Server 2008 x64 W/ SQL Server 2012 SP1 BI Edition
  48. Windows Server 2012 x64 Standard
  49. Windows Server 2012 x64 W/ Active Directory
  50. Windows Server 2012 x64 W/ SQL Server 2012 SP1
  51. Windows Server 2012 x64 W/ SQL Server 2012 SP1 BI Edition
  52. Xubuntu 8





ශා.. කෝමද වැඩේ.. ඔය ඕන විදිහකින් පුලුවන්. HDD 300 GB,RAM 8 GB ,DUAL CPU දක්වා Upgrade කරගන්නත් පුලුවන්.ආ එහෙනම්  මෙතනින් ගිහින් Register වෙන්නකෝ.. 
ඔයාට Facebook,Google යන ඕන ගිනුමකින්  වලට Log වෙන්න පුලුවන්.



හරි හරි ඔන්න මගේ නත්තල් තෑග්ග දුන්නා.. එහෙනම් අපි ගියා.. ජය!


4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.