Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොගියේ Right Click එක Disable කරමු!

by Unknown  |  in බ්ලොග් වැඩ at  Wednesday, January 01, 2014






හා හා....... කොහොමද කොහොමද ඉතින්. :d ලැබුවාවූ නව වසර සතුට පිරි සුබ නව වසරක් වේවායි! (f)
එක හිතින්ම ප්‍රර්ථනා කරනවා..ආයේ මක්කයි හිතවල් 2 ක් තියෙනවා යැ..



                                           අදත් ඉතින් ගෙනාව ඉතින් Blogging කරන අයට වැදගත් වෙන පොස්ටුවක්///////\\\\\\\\

                          බොරු කතා නැතුව වැඩේට කෙලින්ම බහිමු........ 8-) 
මේක ඇවිල්ල ඔයාගේ බ්ලොග් එකේRight Click එක නවත්තන්න පුළුවන් Script එකක්..... 

                                    සමහර අය නම් දන්නවත් ඇති ........ කමක් නැ,,,,,,,,,,, අලුතින් බ්ලොග් කරන අය දැනගන්නකො......

                                                     හරි ..... එකෙන්ම බ්ලොග් එකේ Dashboard එකට යන්නකෝ...
        ගිහින් Settings වල Layout යන්නකෝ....

             ගිහිල්ල ඇද්ද නෙමේ Add a Gadget Click කරන්නකෝ...   

 එන ලිස්ට් එකෙන් Html/Javascript කියන එක තොරන්නකෝ..........

                                තෝරලා යට තියෙන Script එක Copy එකක් අරන් Paste පාරක් දාගෙන ගෙන Save කරන්න......

<!--MBW Code -->
<!--mybloggersworld.com-->
<script language='JavaScript1.2'>
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
document.onselectstart=new Function ("return false")
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>


                     වැඩේ හරි දැන් ඔයාගේ බ්ලොග් එකේ Right Click එක Disable වෙලා තියෙන්නේ...:-)


                           වැඩේ හොදයි කියල හිතෙනවනම් ශේප් එකේ නැතුව කෙලින්ම අදහසක් කොටලම යන්නකෝ.....
:>)

          එහෙනම් මන් ගියා............................................(o)

5 comments:

  1. මම නම් ඕවා දන්න කැමති නැහැ බලන කෙනාට කරදරයක් නිසා. අනෙක ඕවා disable කරන එක සුළු දෙයක්

    මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන්න නව වසරේ මුල් ලිපිය ලෙස අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව

    ReplyDelete
  2. ඔව් වැඩ දන්න උදවියට වෙබ් බ්‍රව්සරේ Java script disable කරලා Right click කරන්න පුලුවන්.ඒත් ඒක දන් නැති සාමාන්‍ය උදවියගෙන් බ්ලොග් පෝස්ට් ආරක්ශා කරගන්න පුලුවන්.

    ReplyDelete
  3. Replies
    1. ela els thanklzzzzzzzzzzz aaa comment ekata...

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.