Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Adobe Photoshop CS6 Extended with Crack DLL Files බාගන්න!

by Unknown  |  in බාගන්න at  Saturday, January 04, 2014




අපෙ අම්මේ... !!!!!!!!  ඔන්න නලුවා එන වෙලාව හී.. මාර සීන් එකනේ උනේ. 
                නත්තලට නත්තල් සීයට ඇන්දනේ ඉතින්.මම කිවුවේ.. ඇදලා තෑගි ටිකත් දීලා හා හා පුරා කියලා ආතල් එකේ සිංදුවකුත් කියාන එනකොට මෙන්න බොලේ හරකා! හරක්ට රතු පාට පේන්ට බෑලුනේ. ඒකා මගේ පස්සෙන් පන්නන්න ගත්තා කියහන්කෝ.මමත් බලාන හිටියේ නෑ ඇරියා තියලා පන එපා කියලා.එහෙම හයියෙන් දුවගෙන එනකොට වලකට වැටිච්චි. එදා ඉදන් අද වෙනකම් බිසී කොල්ලනේ..ඒකයි බ්ලොගිය පැත්තට එන්ටර් වෙන්න බැරි උනේ. ඒ අස්සෙන් මැස්සෙන් අලුත් අවුරුද්දත් ගෙවුනා..

               අපේ රවීන් සහෝදරයනම් හා හා පුරා කියලා පලවෙනිදම ලිපියක් තියලා ගිහින්. මම මේ අවුරුද්දේ දාන පලවෙනි ලිපිය. ඒක නිසා හැමෝටම කියන්න ඕනේ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියලා. ආ ආ එසේම වේවා.!

හලි ඉතින් වල් පල් දොඩවව්වා ඇති වගේ, උඩින්ම දැක්කනේ අද දෙන්න යන්නේ මොකක්ද කියලා.මටනම් ඉතින් මේ දෙවියා නැතුවම බෑ.. තනියම බෙදාගන්න හොද නැති නිසා ඔයාලටත් දෙන්න හිතුනා.ඇවිත් ටික කාලයක් උනාට නොදී බෑ අයියෝ..Adobe අන්කල් කිවුවා අනේ පුතේ ඔන්න ඔහේ දීලා දාපන් කියලා.. ඉතින් මමත් ඔන්න දෙනවා.




ඇත්තෙන්ම අනිත් Ps Versions  වලට වඩා මේකේ ගොඩක් Tools තියෙනවා.වැඩ කරන්න ගොඩක් පහසුයි.මමනම් මේක තමා යූස් කරන්නේ.පට්ට පුතා..


හලි මෙන්න Photoshop CS6 Extended එක පහලින් බාගන්න.






හලි මෙන්න Adobe Photoshop CS6 Extended එකේ Crack DLL Files පහලින් බාගන්න.

DOWNLOAD Adobe Photoshop CS6 Extended Crack DLL Files.rar


හලි එහෙනම් භුක්ති විදින්නකෝ.. බඩ..ගිනියි රාජා.. අද බඩේ පණුවෝ උපවාසේ.. හී.. එහෙනම් අපි ගියා.අපි කිවුවට මං.
ම්ං මුලාවී පාර හොයාගෙන සසරක් සොයමින් යන ගමනේ..

හලි හලි කැපුනා ඕං...  ජය!

5 comments:

  1. Meka nam niyamai, Mata meka baganna be wagene. Anthimata adobe site ekata yanawane. ethana kiyala thiyenne meka trial ekak kiyala. mata meka baganna help ekak denna yaluwe ..... Thnx

    ReplyDelete
    Replies
    1. යාලුවා adobe site එකට තමා යන්නේ.එතනින් trial එක බාගන්න.ඊට පස්සේ crack එක යුස් කරලා PS6 එක active කරගන්න.

      Delete
  2. Replies
    1. එල එල!! අදහස් හා ගැටලු ඇසීම ගැන මාගේ බලවත් සතුට ප්‍රකාශ කරමි.!! හී..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.