Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

සොෆ්ට්වෙයා කෑලි නැතුව IP Address හොයමු.CMD එකෙන්ම!

by Unknown  |  in ඉන්ටනෙට් at  Friday, December 13, 2013


                                    

             ඔන්න මචන්ල මන් ආයේ පොස්ටුවක් අරන් අවා.........
                                                                     කොහොමද යාලුවනේ...... හොදින්නේ...... එහෙනම් එල .....
මේදවස් වල පොඩි අව්ලක් machine එකේ .....
                                           Machine එක කාල කාල හදාගත්ත........ දැන් ඉතින් අව්ලක් නැ..........



අදත් ගේනවා ඉතින් CMD වැඩක් .....
                               දැන් ඔයගොල්ලෝ බලනවා  ඇති මොකද්ද මේ CMD කියන්නේ කියල.......
                     මේ Command Prompt එක........
                                 මේකෙන් ගොඩක් වැඩ පුළුවන් ......... අද එකක්   
 කියල දෙන්නම් පස්සේ තව ඒවා.....................
                                                 කතා නවත්තලා වැඩේට බහිමු........


1. ඉස්සෙල්ලම Start > cmd කියල tpye කරන්නකෝ{7 එකේ}.....
    Xp එකේනම් Run හොදේ......
                             දැන් cmd එක open කරගෙන Ping කියල type කරන්නකෝ.... ඊට පස්සේ ඔයාට හොයාගන්න ඕනේ web site එකේ Address එක type කරලා enter කරන්න.....
                                            
                             {පහල Image එක බලන්නකෝ.}

2. දැන් ඔය පල්ලෙහා තියෙන Image එකේ කොටු කරලා තියෙන්නේ ඒ වෙබ් ලිපියේ IP Address එක...හොදේ.

                            {පහල Image එක බලන්නකෝ.}
එහෙනම් හරිනේ...... පොඩි පොස්ටුවක් උනාට කණගාටුයි........ 
                           
                           එහෙනම් මන් ගිය ..................
                         .............................. සුබ දවසක් හැමෝටම,.......
 වැඩේ හොද නම් අදහසක් කොටලම යන්න හොදේ......
 CommandPrompt
Command Prompt

9 comments:

  1. Thankzzzzz machan comment ekata..

    ReplyDelete
  2. විකාශය වූ ටෙලිනාට්‍ය,සින්දු වීඩියෝ,ටියුටෝරියල්,සිනමා බලන්න පිවිසෙන්න http://tvmart.blogspot.com/ හැමදෙයක්ම එකම තැනකින්

    ReplyDelete
  3. ai bn machine eka kewe? wena deyak eththema nedda kanna?

    ReplyDelete
    Replies
    1. wena mukuth thibbe na ban kanna..... Ethin badaginnata machaine eka kawa.....
      :D

      Delete
  4. නියමයි ඈ.. එල එල මචෝ..

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.