Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නිවැරදිව Domain එකක් Blog එකකට Submit කරන හැටි.

by Unknown  |  in බ්ලොග් වැඩ at  Thursday, January 09, 2014




හලි ඉතින් කෝමද පුතාලා.. හෝවු!! පටන් ගන්නකොටම කාගත්තනේ.. කෝමද යාලුවන්ට ඈ.. අඩේ ඇයි බන් මෙච්චර වහින්නේ..අවාරෙට පොල් වැටෙනවා වගේ සප්පා..

හලි එදා කියලා දුන්නා මතක ඇතිනේ Domain එකක් කෝමද ගන්නේ කියලා.. සලි ඒ ගත්තු Domain එක අද ඔයාගේ බ්ලොගියට දාගන්න විදිහ ඉගෙන ගමුකෝ.. ගොඩක් අයට වටීවි කියලා හිතනවා.


හලි එහෙනම් පටන් ගනිමු.

ඉස්සල්ලාම ඔයාගේ Go daddy ගිනුමට වෙන්න. වෙලා ඔයාගේ Account එකට යන්න.එතන තියෙන Domains Lunch කියන එක Click කරන්න.


හරි දැන් ඔයාගේ ඩොමේන් එක Select කරගෙන ඒක උඩ click කරන්න.



හලි දැන් ඔයාට දැකගන්න පුලුවන් ඔයාගේ Domain Details ටික.උඩ මෙනු එකේ DNS > DNS Manager කියන එක click කරන්න.



හරි දැන් ඕක ඔහොමම තියලා ඔයාගේ Blog එකට ලොග් වෙලා Settings > Basic වලට යන්නකෝ..ගිහින් Publishing වල Add a custom domain කියන එක click කොරන්න.


 Add a custom domain දුන්නම මෙහෙම එකක් එයි.එතන ඔයා මිලදී ගත්ත Domain එක Type කරලා Save දෙන්න.

Save දුන්නම පහල තියෙනවා වගේ error එකක් එයි.



හරි දැන් මම කියලා තියෙන විදිහට හරියටම කරන්න. ඔය 1,2,3 කියලා දාලා තියෙන පියවර මම කියන වෙලාවට කරන්න. දැන් මුකුත් කරන්නේ නැතිව අපි ආයෙත් අර ඔයාගේ Domain එකේ DNS Manager එකට යමුකෝ.ගිහින් Domain එකට ටික් එකක් දාලා Edit Zone Click කරන්න.


Zone File Editor එක ඕපන් උනාම පහල තියෙනවා 

A (Host)

CNAME (Alias)
MX (Mail Exchanger)
TXT (Text)
SRV (Service)

AAAA (IPv6 Host)

NS (Nameserver)

වගේ ටැග්.ඒවයින්දෙවෙනියට තියෙන්නේ CNAME (Alias) කියලා 
එකක්.දැන් පහල කියලා තියෙන විදිහට කරන්න.


1.@මකලා ඒක වෙනුවට අර බ්ලොග් එකේ error එකක් ආවේ. එතන තිබුනේ 1 කියලා මම නම් කරපු එකක්.අන්න ඒකේ www කෑල්ල නැතිව අනිත් ghs.google.com එක මෙතනට පේස්ට් කරන්න.

2.දැන් ඊට පහලින් තියෙන Quick Add එක ක්ලික් කරන්න.මෙහෙම එකක් එයි.


ඔන්න ඔය හිස්තැන් දෙකට අර අපිට ආව error එක බලන්නකෝ.www එක අපි කලින් Add කරගත්තනේ.දැන් අනිත් CNAME එක පිලිවෙලට කොපි පේස්ට් කරන්න හිස්තැන් දෙකට..
ඔය තියෙන්නේ අපි කරගත්තු දෙක.



හරියෝ... දැන් උඩ ඇති Save කරන්න පොට් එකක්.එතනින් සෙව් කරලා දාන්න.දැන් Zone File Editor එකෙන් exit වෙන්න.

හරි දැන් ආයෙත් අර Blog එකේ error එකක් ආව පේජ් එකට ගිහින් ඔයාගේ Domain එක ආයෙත් type කරලා Save දෙන්න.ආයේ error එකක් ආවේ නෑ නේද, දැන් හරි වැඩේ.. ඔය තියෙන්නේ ලස්සනට.


හරි දැන් සම්පූරණයි. හොදට මතක තියාගන්න ඔයාගේ Domain එක ඔයාගේ බ්ලොග් එකට ගානට සෙට් වෙන්න පැය 24 ක කාලයක් ඇතුලත යනවා.  සාමාන්යෙන් පැය 4ක් වගේ යනවා 24ක් කිවුවට. එහෙනම් ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් www ගහන්නේ නැතිව ඩොමේන් එක විතරක් ගහලා ගියොත් www එකට නිකන්ම හැරවිලා ලෝඩ් වෙන විදිහ.

මට පුලුවන් උපරිම සරලවමයි කියලා දුන්නේ.මීට වඩා මට සරල කරන්න තේරෙන් නෑ යාලුවනේ. සෑහෙන වෙලාවක් ගියා පොස්ට් එක හදන්නත්.මම හිතනවා වැදගත් ලිපියක් වෙයි කියලා.එහෙනම් මම කැපුනා.කමේන්ටුවක් දාලා යන්න වැදගත් වෙනවා කියලා හිතෙනවනම්.ආ මතක ඇතිව පූස් පැටියා මතක් කලා කියන්න. ජය!


15 comments:

  1. godak watinawa....mamath kala...thxxxxxx....

    hungaonline.com

    ReplyDelete
    Replies
    1. සතුටුයි යාලුවා.. තැන්කූ අදහසට!

      Delete
    2. macho.....domain ekak kiwwa widiyata dala,passe delete kala kiyamuko blogger eken and godaddy eken....passe apahu danakota blogger eke ara gaththa code tika,ara domain ekatama ganna bene.....

      Delete
    3. Zone File Editor එකට ඇඩ් කරගත්ත කෝඩ් 2කත් Delete කලාද. දෙකෙන්ම Delete කරලා පැය 24කින් විතර try කරන්න.දවසක් විතර ඉන්න වෙනවා යථා තත්වෙට පත්වෙන්න.

      Delete
    4. දැන් හරි. ලිපියේ තියෙන විදිහට ආයෙත් Add කරලා බලන්න.Add කරපු ගමන් Domain 1ka වැඩ නැති වේවි.Update කරලා පැය 24 ක් ඇතුලත් Domain එක Active වෙයි.එතකන් ඉවසපාන්..

      Delete
  2. domain hadana site eka mokakda. ekata sallith gannawda?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි. Domain ගන්න hostgator,bluehost,web.com වගේ සයිට් තියෙනවා.ඒත් මන් මෙතනදී කියලා දීලා තියෙන්නේ God addy එකෙන් Domain සම්බන්ධව.

      ඔවු අඩෝ.. Domain පිනට දෙන්නේ නෑ.. හික්ස්.. සල්ලි ඕනේ මල්ලී..

      Delete
    2. man gathte dynadot.com lagenne . eken kohomada wade karaganne . aiye dynadot.com use karala thiyanawanam eken hadana hatith post ekak dannako

      Delete
    3. මං dynadot.com use කරලා නෑ මලේ. ඒත් වැඩි වෙනසක් නෑ DNS Manager වල පොඩ්ඩක් බලන්න

      Delete
  3. kothanakawath link ekak dala nane

    ReplyDelete
  4. පට්ට මාත් කාලයක් හොය හොයා හිටියේ නියමෙට වැඩ කලා තෑන්ක්ස් ආඅ

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.