Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

CMD එකෙන් Star Wars බලමු !!

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, January 26, 2014

හෙලෝ හෙලෝ ......... කොහොමැයි..... වැඩි කතා නැතුව වැඩේට බහිමු........
      බොරු කතා ඕනේ නැනේ වැඩේ කෙරෙනවනම් ..... එකෙන්ම //// එළනේ...



අද මන් කියන්න යන්නේ පොඩි CMD වැඩක් ..............
      හැමෝම දන්නවනේ ඉතින් Star Wars Movie එක ගැන ........ ඒක ඉහින් කස්ටිය බලල ඇත්තේ Colour Full විදිහටමනෙ ....... 
                             ඒක නිසා අද බලමුද කළු සුදු ......... මෙහෙම බලද්දී පොඩි ආතල් එකකුත් තියෙනවා.....

1. හරි ඉස්සෙල්ලම Start > Type > CMD කියල කොටලා Enter කරන්න.......

2. ඊට පස්සේ telnet කියල කෙටුව Enter කොලා...... හරිය......

 3. දැන් o එබුවා Enter කොලා.........


4. ඊළගට towel.blinkenlights.nl කියල කොටලා Enter කොලා...... හරිය.....................

 5. දැන් ඉතින් ඔයාගේ CMD එකේ Star Wars Movie එක Play වෙනවා...... හරිය....... 


 පොඩි දෙයක් කියන්න අමතක උනා හදිස්සියෙවත් මේක වැඩ කලේ නැත්තනම් මෙහෙම කරන්න........
    මොකද පලවෙනි පාර මගෙත් ඕක වැඩ කලේ නැ.......
 Start > Control Panel > Uninstall a program > Turn Windows features on or off  > ඊට පස්සේ එන ලිස්ට් එකෙන් Telnet Client එකට ටික් එකක් දාල Enter කරන්න..... හරිය.......

පොඩි උනාට පොස්ටුව නිසා ආතල් එකක් ගත්ත නම් තණ්හා නැතුව කොමේන්ටුවක් දාගෙන යන්න ,,,,.......
   එහනම් මන් ගියා පස්සේ හම්බවෙමු............ 
               
                       ඔබට සුව වේවා !!!!!! දවස එල වේවා !!!!!!

7 comments:

  1. niyamaaaaaaaaaaaaaai

    ReplyDelete
    Replies
    1. නම දන්නේ නැති උනාට කොමෙන්ටුවට තැන්ක්ස්.......

      Delete
  2. එල එල යාලුවා!!

    ReplyDelete
    Replies
    1. එල මචන් තැන්ක්ස්......

      Delete
  3. මල්ලි මගේ පෙන් ඩ්‍රයිව් එක ෆෝමෑට් කරන්න බෑ.රයිට් ප්‍රොටෙක්ටඩ් කියලා එනවා.මොකක්ද කරන්න ඔනේ?

    ReplyDelete
    Replies
    1. http://www.syberlk.com/2014/01/part-1.html අක්කේ මේකෙන් උත්සහයක් දරල බලන්න,,,,,,,,

      Delete
  4. patta yakuu...adenawa............

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.