Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නවතම Windows 8.1 බාගන්න Activator එකත් සමගින්.(one click)

by Unknown  |  in බාගන්න at  Saturday, November 09, 2013


කොහොමද යාලුවනේ..ක්ලාස් ගොහින් ආවා විතරයි ඔන්න.ඔන්න මලේ ඔය නාමල වගේ මම දෙන්න යන්නේ කට්ටියටම හොදට නෙලාගන්න පුලුවන් දෙයක්. ආ අද පාන්දර හොදටම වැස්සා ඕන්..අපිට මොකෝ නේ...හී..
ආ මට කියන්න අමතක වුනා 
මේ බ්ලොගියට පේජ් විව්ස් 10000 පිරුනට පස්සේ මම කට්ටියටම ස්තූති කරලා ලිපියක් දැම්මා මතක ඇතිනේ.ඒ ලිපිය දාලා මම බ්ලොගියට පෝස්ට් 5ක් දැම්මා ටිකෙන් ටික.ඒ කාලය ඇතුලත බ්ලොගියට පේජ්විව්ස් 20000 ත් සම්පූර්ණ උනා.ඉතින් මට ගොඩක් සතුටුයි මේ තරම් අඩු කාලයකදී මේ වගේ සෙනගක් පැමිනීම ගැන.ඉතින් ඒ සතුට නිසාම මම අද ඔයාලට තෑග්ගක් දෙනවා.හ්ම්ම්ම් බලමු මොකක්ද කියලා..

ඔයාලා දන්නවනේ Microsoft කියන සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය තමා Windows 8.මේ මෑතකදී Windows 8 හි නවතම සංස්කරණය එලි දැක්වූවා.ඒ තමාWindows 8.1 aka Windows Blue .




මිල නම් ගොඩක් වැඩියි.මල පනිනවා මිල නිසා .. 

$119ක් කියන්නේ ..ඒ කියන්නේ ලංකා මුදලින් රු.15470 ක් පමණ වෙනවා.

අපෙ එවුන් කවද්ද සල්ලි දීලා ගත්තේ.. ඔන්න ඔහේ බාගෙන මම කලින් ඔයාලට දුන්න crack එකෙන් Active කරගනිලා බන්.නිකන් තියෙන එකනේ..අමාරුවක් තියෙනෙවැයි නිකන් සල්ලි පුදන්න!

ඔන්න පහලින් දානවා ලින්කු 2ක ගැලපෙන එකක් බාගන්න.



Download: 

windows 8.1 pro  X32 direct link(2.60 GB)




Download: 

windows 8.1 pro  X64 direct link (3.50 GB)


බාගෙන ISO එක DVD එකකට ලියාගන්න.
මෙන්න Activator එක. ඕක වැඩ නැත්නම් කියන්නකෝ..


එහෙනම් යාලුවනේ වටේ යන්න ඕනේ නෑ.එක ක්ලික් එකයි Download !! .අපෙ ඇඩ්ෆ්ලයි නෑ මුකුත් නෑ..මම කැමති නෑ විසිටර්ස්ලා වටේ යවන්න.

ඕක තමා මම දෙනවයි කිවුව තෑග්ග.තෑන්ක්ස් පාරක්වත් දාලා යන්න ඈ.. ගුඩ් බායි...

21 comments:

  1. ela ela... mama me baganna gaman

    ReplyDelete
    Replies
    1. එල මචෝ.. බාගන්න.මරු මරු.ආ ඔවු ..එල!

      Delete
  2. එල එල නියමයි

    ReplyDelete
    Replies
    1. එල එල. ජනෙල් 8.1 හී..අගල් නෙමේ ඈ... ස්තූතියි මචෝ කමේන්ටුවට

      Delete
    2. Thank you dear, thank you So mutch

      Delete
    3. ආ ඔවු ඔව් ඒක තමා හරි මචෝ හරි. තෑන්කූ...

      Delete
  3. Macho badu supiriyata wada ne. mama me down karana gaman

    ReplyDelete
    Replies
    1. ආ අනිවා අනිවා.. එල කොල්ලා හෝ කෙල්ලෝ කමේන්ටුවට ඈ.. ආ හරි හරි

      Delete
  4. Replies
    1. එල.සුලු දෙයක් මචෝ.. අදහසට තැන්කූ.

      Delete
  5. Replies
    1. එලම තමා.අදහසට තැන්කූ ඈ..

      Delete
  6. macho install karaddiserial number ekak illanawane.mkda karanne?

    ReplyDelete
  7. sira patta mchan ela wadaneda elakiriwata........... ehenam niyamai,, thanx..!

    ReplyDelete
    Replies
    1. සරි සරි.එල එල. තැන්කූ.. ඈ.. ක්‍රිශාන්තයෝ කමේන්ටුවට.,

      Delete
  8. Meka Windows 8.1 ekada? nathnam Windows 8.1 Pro ekada?

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.