Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Desktop එකට Video Wallpaper එකක් දාමුද ?

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, November 27, 2013

                post එකක් දාන්න ටිකක් කල් ගියාට බ්ලොග් එකට එන කස්ටිය නම් අඩුවක් නැ.............

       ඔයාල දන්නවත් ඇති මේක මොකද්ද කියලා.....  කමක් නැ ඉතින්..............
              දන් නැති අය මේකෙන් දැනගන්නකො.....
      මේකනම් ඉතින් ටිකක් ව්තර සුපිරි පොස්ටුවක් ......
        
      මේකෙන් පුළුවන් ඔයාට කැමති Vedio එකක් Desktop Wallpaper  එකට දාගන්න්න......

                       මේක කරන්නේ Player එකකින් හෝදේ.....
                               



  Player එක තාම කව්රුත් දන්න , කව්රුත් අදුනන VLC Player එක.....
                             කතා ඇති වැඩේට බහිමුකො ...
..


1. VLC player එක open කරගන්නකො......


                     VLC player එක නැත්නම් ගන්නකො.
                                      >>>මෙතනින්<<<

                              
             දැන් ඉතින් ඒකෙ Settings Open කරගන්නකො,
                          [Tools > Preference නැත්නම් CTRL + P එකෙන්]
                                               දැන් වම් පැත්තේ තියෙන Panal එකේ Video එකට යන්න...


2. ගිහින්. Output එකේ Directx Video Output කියන එක Select කරන්න....
                                  {Image එක බලන්නකෝ}

 3. ඊට පස්සේ යට තියෙන Save එකෙන් Save කරන්න.....  හරිය........

4. දැන් ඔයාට ඕනේ Video එක VLC එකෙන් Play කරන්න......

5. VLC එකේ උඩ තියෙන Video Tab එකේ "Directx Wallpaper" එකට Click කරන්න.....

                                  {Image එක බලන්නකෝ}
6. හරිය................ දැන් VLC Player එක minimize කරන්න.....
                                                    කොහොමද......?  ෆට්ට නේද?......
                            එල නම් comment එකක් දල යන්නකෝ.....හොදේ!!!!!!.



3 comments:

  1. අඩේ එල මචන් උබ නම් දෙවියෙක්

    ReplyDelete
    Replies
    1. එල මචන්..... comment එකට ස්තුති වේවා!!!!!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.