Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

1GB චිප් එකක් 2GB,4GB කරමුද!!

by Unknown  |  in ෆන් වැඩ at  Sunday, February 09, 2014

කොහොමෙයි කස්ටියට................. අදනම් මන් කියන්න යන්නේ ගොඩියක් වටිනා පොස්ටුවක් ....... කොහොමද බලන්නකෝ...... ටොපික් එකනම පේනවනේ...... කොහොමද වැඩේ කියල.....

මේක ඇවිල්ල 1Gb Chip එකක් 4Gb එකක් කරන විදිහ ,,,,,,,,,,,,,,,,,,,,,,,, මම නම් කල සාර්ථකයි වැඩේ......

ඔය ගොල්ලොන්ත් කරලා බලන්නකෝ.......... කොහොමද වැඩේ කියල......... හරිය...

දැන් වැඩේට බහිමුකො.... එහෙනම්......

1. එකෙන්ම ඔයගොල්ලෝ ඔය softwere එක Download කරගන්නකො...
    Memory Stick Drive Increaser
                                                      වැඩිය Mb නැ හොදේ........ [71.54Kb]

2. ඊටපස්සේ ඔයාගේ Chip  එකේ නම දෙන්න..... හරිය......

3. ඊට පස්සේ ඉතින් ඔයාගේ Chip එකේ Letter එක දෙන්න ...... දීල විතරක් මදි...... එන්ටෙර් කරන්නත් ඕනේ හොදේ...

4. හරිය .......... දැන් ආයෙම Chip එකේ Letter එක දීල එන්ටෙර් කරන්න........\

5. දැන් වැඩේ හරිය....... දැන් Press Any Key To Exit කියල ආවනේ දැන් ඕනේ Key එකක් ඔබල... ඕකෙන් අහක් වෙන්න.....





දැන් වැඩේ හරි..... කොහොමද බලන්නකෝ... එලනේද??????????????????
දැන් Chip එකේ Size එක දිහා බලන්නකෝ කොහොමද කියල......


එහෙනම් මන් ගියා..................  ඔක්කොටම සුබ දවසක්........!@!!!!!!!!!!!!!!!!!!!!
අදහසක් තියෙනවනම් දාලම.... යන්න..... එල කිරිවගේ/$$$$$$$$

FB එකෙන් මුණ ගැහෙමු ........ {Raveen Minod Nirmal}

18 comments:

  1. සිරාවටම පට්ට වැඩක්.!! හැබැයි චිප් එක ෆෝමැට් වෙනවා. කරන්න කලින් වෙන තැනකට කොපියක් දාගත්තොත් හොදයි!! නියමයි

    ReplyDelete
  2. Replies
    1. තැන්කු මචන් කොමෙන්ටුවට!!!!!!

      Delete
  3. mcn..meke siawatama 4gb wenawada?/aye format karahama 2gb unane..

    ReplyDelete
    Replies
    1. නැ මචන්... මේක ඇවිල්ල පොඩි trick එකක්. ෆොර්මැට් කලාම ආයෙම 2GB වෙනවා.....
      අදහසක් දැම්මට තැන්කු......

      Delete
  4. Replies
    1. මේක බන් පොඩි trickඑකක්.... කොහොම උනත් අදහසක් දැම්මට තැන්කු....

      Delete
  5. නියම වැඩක්...

    ReplyDelete
    Replies
    1. එල එල මචන් ////// කොමෙන්ටුවට තැන්කු!!!!!!!!!

      Delete
  6. mokadda bn meke letter ekata kotanne

    ReplyDelete
    Replies
    1. letter ekata kotapan bn ube My Computer eke Chip ekata Thiyena English Akura.... elane

      Delete
  7. okata coppy karanna puluwan chip eke default ena size eka vitharai(1GB nam 1GBvitharai)

    ReplyDelete
  8. අඩෝ උබනම් නියම වැඩ කාරයෙක් බන්.. තව මේ වගේ ඒවා අපිට කියල දියන් හරිද..

    ReplyDelete
  9. Me Format karama aye 1Gb wenawada bn ???

    ReplyDelete
  10. oka 4gb walata karanna ba da 8 gb wenna

    ReplyDelete
  11. ado wenne nane bnzz..2thun parakma try kala.mhmm..capcty eke kisima wenasak na.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.