Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

3D Games හදමු! (3D ගේම්ස් හදන්න ඉගෙනගන්න )

by Unknown  |  in ෆන් වැඩ at  Friday, February 28, 2014




අපෙ අප්පෝ... ඇයි අප්පා... මාර මහන්තී ඈ...
දවස් 3කට පස්සෙ තමා ගෙදරට ගොඩබෑවේ.. කොල්ලෝ කස්ටියත් එක්ක කෑගල්ලෙ යාලුවෙකුගේ ගෙදර ගියා.ඒත් එක්කම දැයට කිරුලත් බලාගෙනම පස්ට ආතල් එකක් ඇරන් අද තමා නිවෙස්ගත උනේ. ඒත් එක්කම වගේ මෙඋවා (SYBERLK) එක බලන්න ආවා.ගොඩක් කාලෙකින් ලිපියක් දැම්මේ නැති නිසා ශේප් එකේ ඔන්න ලිපියක් අතාරින්නයි හදන්නේ.ශේප් එකේ අල්ලගන්න ඈ..




ශා... කෝමද ඇඩ් එක. ජයTV කියන්නේ කවුද... හ්ම්ම්.. ගෙදර TV එක දමාගෙන Tune කරනවා එහෙම නෙවේ ඈ.. තාම චැනල් එක දීලා නෑ.. මතකද පුබුදු ලක්මාල් සහෝදරයා.අන්න එයාගේ තමා JayaTV Advertising  මෙවුවා එක. එයාට කියලා මාත් ඉතින් ඇඩ් එකක් හදාගත්තා.. හ්ම්ම්..

හරි ඔය ඇඩ් එකටත් ඔලුව දාන ගමන් මෙන්න මම ලිපියටත් බහිනවා. ගොඩක් අය කැමතිනේ Games ගහන්න.සමහරු උදේ ඉදන් රෑ වෙනකන් මැරීගෙන ගේම්ස් සෙල්ලන් කරනවා. ඉතින් කැමති නැද්ද තමන්ම ගේම් එකක් හදන්න.! ආ.. මොකා ගේම්ස් හදන්න.!! ඔවු ගේම්ස් හදන්න දැන් ඔයාටත් 3D Games හදන්න පුලුවන්. 

මේක මමත් ඉස්සර භාවිතා කරපු ටූල් එකක්.හරිම ලේසියෙන් පහසුවෙන් ගේම්ස් හදන්න පුලුවන්.මේකට coding දැනුමක් ඕනේ නෑ.ට්‍රයි කරලම බලන්නකො. ටික වෙලාවක් ඔට්ටු වෙනකොට වැඩේ අල්ලලා යනවා. Youtube එකෙත් ඕන තරම්  tutorials ඇති. මේකෙ නම 3D RAD .For Windows® 8/7/Vista/XP
ඔන්න පහලින් පින්තූර ටිකක් දානවා බලන්ටකෝ..








හලි ඔන්න ඉහෙනම් 3D RAD ලගෙම සයිට් එකට ගිහින් නිකන්ම බාගන්න ඈ.. 


අපි ගියා..හෙට ක්ලාස් අප්පා.. tc.bye!!


2 comments:

  1. me software eka hondayi winnar walin 5GB file ekak 3Mb walata podi karanna puluwan ekata compress ratio 0 karanna oni eka karana widiya danne na
    mulin me video eka balanna link eken
    http://www.youtube.com/watch?v=NK7ONdjyPvc

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා.බලලා මේ ගැන කියලා දෙන්නම්කෝ.

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.