Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Advance විදිහට pen එකක් ෆොර්මැට් කරමු (Part 2)

by Unknown  |  in Tricks at  Sunday, February 02, 2014

මේක ඇවිල්ල pen drive එකක් Advance විදිහට ෆොර්මැට් කරන විදිහ....... මේක ඇවිල්ල කලින් එකේ Part 2 එක......



දෙනවා කිව්වනම් එක දෙන්න එපැයි ........ඔන්න ඉතින් දුන්නා ................. තාම දුන්නේ නැනේ ... යටින් ඇති.....

හරි එකෙන්ම CMD එක Run as Administator එකෙන් ඔපෙන් කරගන්නකො.....

1. හරිය........ දැන DiskPart කෙටුව Enter කලා......

2. දැන් ListDisk කියල කෙටුව Enter කොලා.......
    ඊටපස්සේ මේ පහල තියෙන ටික කොටන්න ........................... කොටලා විතරක් මදි Enter කරන්නත් ඕනේ.......
            පියවර 2 කොටලා එන්ටෙර් කලාම එයි ඔයගොල්ලන්ගේ Disks ටික........ එකෙන් ඔයාගේ පෙන් එක තෝරාගන්න ඕනේ.......{තෝරාගන්න ලේසියි Space එක දිහා පොඩ්ඩක් බැලුවනම්.}
තෝරගෙන Select Disk 2 කියල type කරලා Enter කරන්න....{2 කිව්වේ මගේ Com එකේ අංකය }

Clean කියල කොටලා Enter කොලා............

create partition primary කියල කොටලා Enter කොලා............

select partition1 කියල කොටලා Enter කොලා............
{select partition1 ඔහොම ගැහැව්වේ මුළු පෙන් එකම 1ක partition එකක් විදිහට ගන්න කියල..}

active කියල කොටලා Enter කොලා...........

format FS=NTFS කියල කොටලා Enter කොලා...........
දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න වෙනවා....... හොදේ......
අම්මට හුඩු මෙන්න 100% Complet  කියනවා........
 එලම තමා ......

හරි දැන් ,,,,,,,,,,,,,
                         assign කියල කොටලා Enter කොලා...........
                    
 exitකියල කොටලා Enter කොලා...........

වැඩේ හරි....... ඔන්න කියපු විදිහට පොස්ට් එකත් ගෙනාව.................
 එහෙනම් මන් ගියා .............
               ආයේ පොස්ට් එකකින් හම්බවෙමු........................
                                                               ජය වේවා!!!!!!!!!!!!!!!!!!

7 comments:

  1. ඕකත් කරලා බැලුව කලින් i / o එරර් කියල එනවා.වැඩිපුර විස්තර සඳහා එවෙන්ට් ලොග් එක බලන්නලු!මොකක්ද අවුල?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය බරපතලයි වගේ.. ම්.ම්.ම්.ම්.... බෙහෙත් වලට අඩු නෑනේ!!

      Delete
  2. මට ඕනේ මම දන්නදේට වඩා වැඩි යමක් ඔයාලගෙන්.
    කරුණාකරලා උදවු කරනවද.
    පෙන් එකක් ගන්න එක නෙමෙයි වැඩේ.
    මේ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලා හොයාගන්නයි මට ඕනේ?

    ReplyDelete
    Replies
    1. මේ වගේ දරුණු පෙන් හම්බෙන්න පුලුවන්. කොච්චර කෙරුවත් හරියන් නැති.
      උත්සාහය අතාරින්න එපා අක්කන්ඩී.
      Ubuntu තියන Computer එකකින් Format කරන්න.වැඩේ හරි යයි!

      Delete
  3. පෙන් එකේ වැඩේ අපි අතාරිමු මලයා.
    වින්ඩෝස් 8.1 ගැන දන්නා ටිකක් දාන්නකෝ බ්ලොග් එකට.

    ReplyDelete
  4. පෙන් එක ගැන කණගාටු වෙනවා....... තව එක ක්‍රමයක් තියෙනවා.... w 98 වලින් ෆොර්මැට් කරලා බලන්න...
    අක්කණ්ඩි ......... මම දාල තියෙන්නේ W 8.1 හැබැයි..... මේක Active කරන්න බැ..... mkd මේක තාම Active කරන Activator ඇවිල්ල තියෙන්නේ 50%ක් හෝ 245Days ‍ට්‍රයල් Version එකක්.....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.