Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

මෙන්න නියම ප්‍රශ්න 11 ක් !

by Unknown  |  in රස කතා at  Sunday, February 02, 2014




1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???

 7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???

8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???

11. ඇයි බිම හිටවලා තියෙන ලයිට් කනු පැලවෙන් නැත්තේ.?

හරි පහලින් දාලා යමුකෝ බලන්න උත්තර.. හොදම උත්තර වලට ඇතෙක් බරට සීන් බෝල දෙනවා.හී..

11 comments:

  1. Replies
    1. හී.. සුට්ටක් අවුල් වගේද,ඔය බන් සයිට් එකට එකතු උන අලුත් විශේෂාංගය රස කතා.

      Delete
  2. ගැටලුම තමයි

    ReplyDelete
    Replies
    1. ම්ම්... තවත් ප්‍රශ්ණයක්!!! ජය වේවා සිංහයෝ!!

      Delete
  3. Replies
    1. ආ මචන්.හී හී.තැන්කූ අදහසට.

      Delete
  4. Replies
    1. උත්තරයක්වත් කීන්නකෝ බලන්න අප්පා..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.