Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Write Protect වලට තිත! Write Protect වැටිලා තියෙන Pen Drive Format කරමු!

by Unknown  |  in Tricks at  Sunday, February 02, 2014

 හා හා කොහොමද යාලුවනේ .... අද මන් කියල දෙන්න යන්නේ Write Protect වැටිලා තියෙන Pen එකක් හරි චිප් එකක් හරි ෆොර්මැට් කරගන්න විදිහ....... හරිය



ඉස්සේල්ලම Run ගිහිල්ල " regedit " කියල Type කරගෙන Registry එකට ඇතුළු වෙන්නකෝ......
හරිය.....

දැන් HKEY_LOCAL_MACHINE -> SYSTEM -> CurrrentControlSet -> Control හොයාගන්නකෝ....
හරිනේ
දැන් ඉතින් Control right Click කරලා New > Key දෙන්න/....
හරිය......
ඊට පස්සේ එකට නම දෙන්න StorageDevicePolicies කියල/.... හරිනේ......
ඊටත් පස්සේ එක right Click කරලා New > DWORD (32 bit ) Value Click කරන්න....
දැන් ඒකෙ නම ව්දිහට WriteProtect  කියල දෙන්න ........... හරිය,,,,,,,,,,,,,,
දැන් ඕක Dobble Click කරන්න ... ඊටපස්සේ එන Window එකේ Value එක 0 කොරල...... OK කොරන්න........
හරිය...
දැන් වැඩේ හරි,............................................................ නැ ......................... තාම ..........
හි...........

දැන් My Computer > Right Click > Manage > Disk Management > Pen Drive > Right Click > Format ......... දැන් වැඩේ හරියයි ...... ටික වෙලාවකින්........ හි......................

එහෙනම් වැඩේ හරිනේ .... ඔන්න මන් ගිය .... ආයේ පොස්ට් එකකින් හැම්බවෙමු.........  හොදේ......

7 comments:

  1. මල්ලි මේ වැඩෙත් මම නෙට් එකේ දැකලා කරලා බැලුවා.එත් හරිගියේ නැ.පෙන් එකේ තියන ඩේටා රීඩ් කරන්න පුළුවන් කොපි කරන්න ෆෝමැට් කරන්න තමයි බැරි.මොකද කරන්නේ මේකට ?

    ReplyDelete
    Replies
    1. http://www.syberlk.com/2014/02/asvance-pen-part-2.html මේක කරලා බලන්න.....

      Delete
    2. Ubuntu වගේ OS එකක් යූස් කරලා Format කරන්න බලන්න.

      Delete
  2. මල්ලි මේ වැඩෙත් මම නෙට් එකේ දැකලා කරලා බැලුවා.එත් හරිගියේ නැ.පෙන් එකේ තියන ඩේටා රීඩ් කරන්න පුළුවන් කොපි කරන්න ෆෝමැට් කරන්න තමයි බැරි.මොකද කරන්නේ මේකට ?

    ReplyDelete
    Replies
    1. http://www.syberlk.com/2014/02/asvance-pen-part-2.html මේක කරලා බලන්න......

      Delete
  3. වටින පෝස්ට් එකක් මචෝ.. එල!!

    ReplyDelete
  4. තැන්ක්ස් මචන්................ එල

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.