Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අපි නොදන්න Politixxxx

by Chanaka Sri  |  in අපි නොදන්න Politixxxx at  Sunday, December 13, 2015




යාළුවනේ.......
මම චානක....... මම Chaana.... කියන නමින් එන්නම්කෝ........
මම මේ වැඩේට set වෙන්නේ අපේ හසුන් මලයා නිසා......
එන අය මේකට එන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්නනේ....
ඔයාලට අපේ රටේ දේශපාලනය ගැන පොඩ් idea එකක් දෙන්නයි මම try කරන්නේ........
කොටින්ම කීවා‍ෙත් ඔයාලගේ politix knowledge එක update කරන්නයි මම try කරන්නේ........
ඔයාලව දේශපාලනිකව සවිඤ්ඥාණික කරන්නයි මට ඕන කරන්නේ.............
ඒත් ඔයාලා බලයි, අපිට මොකද ඕවා කියලා?..............
දන්නවද ඔයාලා ‍මේ රටේ පුරවැසියෝ,
ඔයාලට අපිට ඒ ගැන හොයන්න....
කතා කරන්න අයිතියක් තියනවා..............
මොකද ඔය කොයි ගොයියත් පාර්ලිමේන්තුවට හරි මොකේකට හරි ගිහින් වියදම් කරන්නේ අපේ සල්ලි නිසා
සතියේ  politix update එක මම දෙන්නම් ඇටි හැලෙන්න...............
Specially
කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නම් යන් නෑ ගොයියෝ............
හැම ‍දේකම තියන ඇත්ත කියන්න මම try කරන්නේ..........
සතියකට පාරක් මම මගේ අදහස් දානවා............
පුළුවන් හැම වලේම රටේ සංවේදි ප්‍රශ්න ගැන ඒවාගේ යථාර්ථය ඔයාලට කියන්නම්............
මුලින්ම මේ දවස්වල රටේ තියන
අපේ පාසල් නිල ඇදුම් වැඩෙයි.....
            අයවැය...................................
15 තියන වැඩවර්ජනය ගැනයි පොඩි idea එකක් දෙන්නම්කෝ.................
ඔයාලා බලනවා ඇති මූ මොනවද දන්නේ කියලා..............
මේවා ලියන්න තියන සුදුසුකම්...............
මම දේශපාලනයට ගොඩක් ළඟ කෙනෙක්
අපේ රටේ ජනාධිපති, අගමැති‍ගේ,ඉඳලා ගොඩක් අයව පෙෳද්ගලිකවම දන්න කෙනෙක්......
((((((((((((මම මාව ලොකුයි කියලා කියනවා නෙමේ හොඳේ))))))))))
සමහර දේවල්වල ඇත්තම මම දන්නවා කියන්නයි ඕන.............
අන්තිමට මට උගන්නපු අමිල sir ව මතක් කරනවා........
මොකද සර් නිසා තමා මම හුඟක් දේවල් දිහා තාර්කිකව බලන්න පුරැැදු උනේ........
thaaaaaannnnnnxxxxxxxx    අමිල සී සුරවීර සර්.............
මම ළඟදීම එනවා..................
හෙට අනිද්දම....................
මේක මගේ 1st blog අත්දැකීම thnxxxx හසුන්
මේකට comment කරලා ඔයාලගේ අදහසුත් කියන්න....................

..................................රට වෙනුවෙන් යහපත් අනාගතයකට..........................................................
?????????????????????????????????????????????????? Chaana???????????????????????

2 comments:

  1. බලමු ඔබ ගේ අදහසුත් එහෙනම් !

    ReplyDelete
  2. වෙලාවක් තිබුන් නෑ සහෝ ලිපිය බලන්න තරම්වත්.එල අව්ලක් නෑ.ඉදිරියටත් අපිත් එක්ක එකට ලිපි ලියන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා!

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.