Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

DFX Audio Enhancer v12.012

by Unknown  |  in වෙනත් at  Wednesday, December 23, 2015

හායි කොහොමද මචන්ලා..... පොඩි වැඩ වගේකට යටවල හිටිය එකයි පොස්ටුවක්වත් දන්නා බැරි උනේ.... ඒකට සොරි වෙයල්ලා හොදේ....

හරි අද මන් කියන්න යන්නේ පොඩි Audio වැඩ කෑල්ලක් ගැන.... ගොඩක් අය මේ softwere එක ගැන දන්නවා.... එකේ අලුත් සංස්කරණයක් ගැන තමා අද මන් කියන්න යන්නේ...
              ඇත්තටම කියන්න යන්නේ නැ .... Download  කරගන්න දෙන්නේ.....

හැමදාම මොකක් හරි දෙයක් ගැන කියන හින්ද අද Softwere එකක් download කරගන්න දෙන්න හිතුනා...

මේකේ නම තමා..... DFX Audio Enhancer කියන එක....මේකෙන් කරන්නේ  Computer ඒකෙන් output කරන Sound එක 2x 3x කරලා දෙනවා... වැඩිය කියනවට වඩා  Install කරලා බලන එක තම හොද....




මේකේ Crack  එක දාන්න තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට..... බයවෙන්න එපා Readme file 2ක් තියෙනවා....
                    ඒකනිසා දාගන්න එක අමාරු නැ... අමරු උනොත් comment කරල කියන්න crack එක දාගන්න විදිහ මේ පොස්ට් එකෙන් මන් දන්නම්...

මේක ගොඩක් Sound quality වෙන්නේ  Subwoofers , Hi-Fi system වගේ ඒවාට තමා... Speakers වලට නම් පොඩ්ඩක් අවාසි වෙනවා..... ඒත් ගණන් ගන්න එපා ... දාල බලන්නකෝ කොහොමද කියල....

ඔන්න පහල Link එක දාල තියෙනව..... Download කරගන්නකො........

DFX Audio Enhancer vs 12.012


මාත් ඕක දාල තියෙන්නේ....
         මේක පෙර සංස්කරණය වගේ නෙමේ... මේකේ Equalizer එකක් තියෙනව.... ඒකෙනුත් sound හදන්න පුළුවන්.....



ඔන්න Active කරා මාත්......



එහෙනම් හරිනේ වැඩේ..... ඔන්න මන් ගියා අව්ලක් උනොත් comment එකක් දාන්නකෝ.... Ok......

                                                     ඔයාලට බුදු සරණයි!!!!

4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.