Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

භාවිතා කරපු I phone එකක් ගැනීමට පෙර බලන්න. I Could Lock or NO ?

by Unknown  |  in දැනුමට යමක් at  Saturday, December 26, 2015



සුභ දවසක් යාලුවනේ.ඔන්න එහෙනම් Apple i phone ගැනත් ලියන්න පටන් ගත්තා.IOS කියන්නේ ගොඩක් දෙනා පෙම් බදින OS එකක්නේ. අපි බලමු භාවිතා කරපු i phone එකක් ගන්න කලින් වඩාත්ම සැලකිලිමත් වෙන්න ඔනෙ කරුනක් ගැන.ඒ තමයි I Cloud Lockද නැද්ද කියන එක. ගොඩක් දෙනා I Cloud Lock වුන i phone අරන් අමාරුවේ වැටෙනවා.මේ හේතුව නිසා Apple.inc සමාගම අලුත් Tool එකක් හදුන්වලා දීලා තියෙනවා.


ඒ තමා https://www.icloud.com/activationlock/





I Cloud Lock නම් ගන්න එපා.I cloud lock එක Remove කරන්න කලින් භාවිතා කරපු පුද්ගලයගේ Apple ID,Password ඕන වෙනවා.ඒක නැති උන එකක් වෙන්නත් පුලුවන්.




I Cloud Unlock නම් ඒක භාවිතයට සුදුසුයි.ඒකට ඔයාගේ Apple ID,Password ඇතුලත් කිරීමේ පූර්ණ නිදහස තියෙනවා.




මෙමගින් ඔයාගේ I phone එකේ IMEI එක ඇතුල් කරලා දැනගන්න පුලුවන් ඒකෙ I Cloud Lock වෙලාද නැද්ද කියන එක.Lock වෙලානම් ගන්න එපා.


මෙන්න මෙතනින් ගිහින් i phone එකේ imei එක ගහලා බලාගන්න පුලුවන් ඔයාගේ ෆෝන් එකේ සියලුම විස්තර.ගන්න කලින් මේ දේවල් හොදින් බලලා ගත්තොත් ඔයාලා අමාරුවෙ වැටෙන එකක් නෑ.



තව දෙයක් i Phone එකක් ගන්නකොට හදිස්සි වෙන්න එපා.හොදට හොයලා බලන්න තව කිහිපයක් ගැන.හොදම එක ගන්න.මොකද මම හදිස්සි වෙන්න ගිහින් හොදට පාඩු කරන් තියෙනවා ෆෝන් නිසාම. ඉදිරියෙදි i phone ගැන සුපිරි පෝස්ට් ටිකක් වැටෙයි මගෙන්. ජය වේවා!

5 comments:

  1. Godak watinawa. Thanks

    ReplyDelete
  2. Replies
    1. මම දන්න තරමින් බෑ.ඒත් I Cloud Lock එක Bypass කරන්න පුලුවන්.හැබැයි iphone එක Active නෑ.ඒ කිව්වේ Sim එහෙම use කරන්න බෑ.IPod එකක් විදිහට යූස් කරන්න පුලුවන්. Iphone Icloud lock bypass කරන විදිහ ගැනත් පොස්ට් එකක් දාන්නම්.
      අදහසට ස්තූතියි.

      Delete
  3. Mchn niyama post eka.uba fb innawada.innawa nm mt request ekak ewapn.loku deyak

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.