Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ලේසියෙන්ම CHROME BROWSER එකේ වේගය වැඩි කර ගමු.

by Unknown  |  in Tricks at  Monday, December 28, 2015



මේක මගේ පලවෙනි post එක කොහොම වෙයිද දන්නේ නැ

අද මන්  ඔයාලට කියල දෙන්න යන්නේ Google Chrome Browser එකේ ස්පීඩ් එක වැඩි කරගන්න විදිහක් ගැන.

වැඩි කතා නැතුව වැඩේට බහිමු.

විශේෂඥයන් පවසලා තියනවා අනාගතයේදී වේගවත්ම අන්තර්ජාල බ්රවුසරය බවට ගූගල් Chrome Browser එක පත්වන බව.ඇත්තෙන්ම එය වෙනත් Browser වලට වඩා පහසු හා වේගවත් බව දැනටමත් ඔබ දන්නවා ඇති.

එත් සමහර වෙලාවට Google Chrome ඕපන් කරනකොට මන්දගාමී වේ.අපි දැන් බලමු කොහොමද ස්පීඩ් කරගන්නේ කියලා..

කොහොමද Chrome Browser එකේ Speed එක වැඩි කරගන්නේ?

1.PLUGINS ඩිසේබල් කිරීම

ඔබ Browser එකේ බොහෝ PLUGINS දාල තිබුනත් ඔබ බාවිත කරන්නේ ඉන් කිහිපයකි.බොහෝ සෙයින් PLUGINS එකතු කිරීමෙන් browsing ස්පීඩ් අඩු වේ.පහත පියවර අනුගමනය කර PLUGINS ඉවත් කර ගන්න

a.ඔබගේ Chrome Browser එක open කරලා මේ ඇඩ්රස් එක වෙත යන්න chrome://plugins/

ඉන් පසු ඔබට පෙනේවි ඔබේ Browser එකේ තිබෙන PLUGINS එයින් ඔබ බාවිතා නොකරන ඒවා ඉවත්කර දැමිය හැක. ඔබ එහිදී සැලිකිලිමත් වන්න සමහර PLUGINS අවශ්‍ය ඒවාද කියා උදා- ලෙස Adobe Flash Player ඉවත් කිරීමෙන් වලකින්න එය වෙබ් පිටු  මනා ලෙස දිස් වීමට අවශ්‍ය අංගයකි.

2.EXTENSIONS ඩිසේබල් කිරීම

PLUGINS වගේම EXTENSIONS විශාල ප්‍රමාණයක් එක් කිරීමෙන් ද ස්පීඩ් එක අඩු වේ. එහෙත් ඔබට අවශ්‍ය EXTENSIONS හැර අනිකුත් ඒවා මකා දැමීමට හැක.Chrome Browser එක open කරලා මේ ඇඩ්රස් බාර් එකට කොපි කර ඒවෙත යන්න.chrome://extensions/ නැත්නම් Browser එකේ සෙට්න්ස් හරහාද පිවිසිය හැක.

3.ඔබේ BROWSING ඩේටා මකා දැමීම

ඔබ දන්නවාද වෙබ් Browser ය මගින් විවිද වෙබ් අඩවි වලට පිවිසේමිදී ඒවායේ ඇති cached text, cookies හා වෙනත් වෙබ් අඩවි වල දත්ත Browser යේ ගබඩා වන බව එසේ ඒවා ගබඩා කර ගන්නේ නැවත එම වෙබ් අඩවියට පිවිසීමට පහසු වීම නිසාය. එත් කාලයක් තිස්සේ එකතු වන දත්ත නිසා ද speed එක අඩු වේ. ඒවා ඉවත් කිරීමට පහත පියවර අනුගමනය කරන්න.

1.Tools > Clear browsing data.

හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න........


2 comments:

  1. සහෝ ඔයාගේ පලවෙනි පෝස්ටුව. හොදයි,හොදට කරලා තියෙනවා. ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් සහෝ...ජය වේවා!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.