Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Keylogger වලින් Hack කරමු. (Keylogger part2)

by Unknown  |  in Hacking Methods at  Wednesday, December 04, 2013




හායි හූයි කට්ටියට කෝමද කෝමද, මේ දවස්වල ජරමරේට වැස්ස එලි බහින්නවත් බෑ..
දැන් නත්තලුත් ලග ලගම එනවා.. නත්තල්සීයට අදින්න තඩි බඩකුයි,දිග රැවුලකුයි හොයාගන්න ඕනේ.ගැලපෙන එකක් තියෙනවනම් දෙන්ඩෝ..අපිට නත්තල් නෑ ඉතින් මේ දැගලුවට.අද පුබුදු සහෝදරයා කලින්ම එලි බැහැලා හිටියා ඕන්...!!!! ඈ... ටවුන් එකේ ඈ.. කලින්ම වැඩ ඉවර උනා කිවුවේ..

හරි දීර්ග චිත්තර පටියකට ප්‍රවිශ්ට වෙන්න හදන්නේ. මම කිවුවනේ Keylogger ලිපි සැට් එකක් දාන්න තියෙනවා වෙලාව හම්බුන වෙලාවක දාලා යන්නම් කියලා.. ඕන් දැන් වෙලාව හම්බුනා. වැටිල නොවැ හිටියේ.වෙලාවට හම්බුනේ.
හරි මතකනේ මගේ පලවෙනි ලිපිය.


මොකක්ද මේ Keylogger?

කියවපු නැති අය කියවලා එන්න.
හරි ඒකේ තියෙනවනේ වර්ග 2ක් ගැන.

1) Inbound Software Keylogger
2) Remote Software Keylogger


මම ඉතින් අද කියන්න හදන්නේ Inbound Software Keylogger වර්ගය ගැන.
හරි පලවෙනි ලිපියේ Keylogger කියන්නේ මොනවද කියලා සදහන් කරලා තියෙන නිසා මම ආයේ කියන්න යන්නේ නෑ..


කොච්චර කී ලොගර් තිබුනත් ඔක්කොම එකයි. සමහර කී ලොගර් crack,patch  එක්ක තියෙනවා අනේ කියන තැනකට වදින්නම් ඒවනම් ගන්න එපා. ඒවා මහ කරදර වැඩ,අන්තිමට හැක් වෙන්නේ අපිමයි.ඒක නිසා කෙලින්ම ඊමේල්,සීරියල් නම්බර් එක්ක තියෙන ඒවා විතරක් යූස් කරන්න නෝ පොබ්ලම්! ඉතින් මම ගෙනාවා I safe All in one keylogger කියලා කියලා භාන්ඩයක්!. ඉතින් බලන්නකෝ ඒකෙන් කරන්න පුලුවන් වැඩ.


  • Keyboad
  • Screenshot
  • Application
  • Skype
  • Twitter
  • Facebook
  • MSN Chat
  • ICQ
  • AIM
  • Yahoo
  • Websites
  • Docs & Files
  • USB Drive
  • CD Rom
  • Printer


ඔය තියෙන්නේ I safe All in one keylogger භාවිතයෙන් වෙනත් පුද්ගලයෙකුගේ පරිගණකයෙන් හොරාට හැක් කරන්න පුලුවන් ඒවා..මීට අමතරව තව හොද හොද සෙල්ලම් මෙකෙන් කරන්න පුලුවන් ඈ..





හරි එහෙනම් ලක්සනට මුල ඉදන් යමු ඈ... හරි එහෙනම්  I safe එක පහලින් ගිහින් බාගන්නකෝ..වැඩිය නෑ 1.53MB යි.





හරි ඕක බාගෙන ලස්සනට install කරගන්නකෝ..

Install කරගත්තට පස්සේ මෙහෙම එකක් එයි ඈ..



ඔන්න ඔතනයි පොයින්ට් එක. ඔතනට ඔයා විතරක් දන්න හොද Password එකක් අමුනලා දාන්න. හැබෑටම ඔයා විතරයිනේ දන්නේ.මට අමතක උනා..හරි ඒක Confirm කරලා Save දෙන්න.

දැන් මෙහෙම එකක් එයි ඈ..




අන්න දැක්කද වැඩේ අපි මේක අමුනන්නේ කාගෙහරි හොර අල්ලන්නනේ එහෙමත් නැත්නම් හැක් කරන්නනේ.. එතින් ඒවා ඒ මිනිහට පේන්න රන් වෙන හරිද, නෑ එහෙම වෙන් නෑ. මේක Install කරලා තියෙනවා කියලා දන්නේ අපි විතරයි. බලන්නකෝ C Drive එකේ ඒකෙත් නෑ..! එතකොට Task Manager  එකේ.ඒකෙත් නෑ.!
එහෙනම් කෝ මේක රන් වෙනවද,නැද්ද මන්දා..
මෙන්න මේකයි වැඩේ.මේ keylogger එක අපි විතරනේ භාවිතා කරන්නේ.. ඒක ඉතින්  Hide වෙලා තියෙන්නේ Computer user ටත් හොරෙන්.හී ජාති වැඩේ නේ...

හරි දැන් Ctrl+Alt+Shift+X ඔබලා අපේ හොරාව එලියට ගමු ඈ..
ඔන්න එබුවා..




Desktop එක කොනකින් හොරා වගේ එලියට එයි හොරා වගේ ඔයාගේ Password එක කොටලා හොරා වගේ ඇතුලට යන්න.



මේ තියෙන්නේ මැණික.හරි ඉස්සලම මේක අපි Register කරගෙන ඉමු නේද,Register කරන්න සල්ලි නෑ අප්පා.. හා හා ඔය බාගත්ත file එකේ serial කියලා .txt එකක් ඇති අන්න ඒකේ තියෙනවා බඩු. හරිදෝ...



හරි නේදෝ.. හරි එහෙනම් Setting එකට යමුකෝ..



හරි ඔයාලට  සියලුම තොරතුරු ඊමේල් එකට ගෙන්නගන්න ඕනෙනම් Enable Email Logs Features Email Log කියන තැනට ටික් එකක් දාන්න,
එතකොට මෙන්න මෙහෙම එකක් එයි.ඒක ඔය කියලා තියෙන විදිහට කරන්නකෝ..



1.මේකට ඔයාට Gmail,Hotmail,AOL Mail වගේ ඊමේල් සේවාවක් යොදාගන්න පුලුවන්. මේකට ඊමේල් එක දෙන්න කලින් ඒ වෙනුවෙන්ම අලුත් එකක් හදලා ඒක භාවිතා කරන්න. නැත්නම් මේක මහා කරදරයක් වෙයි.

SMTP Sever,Port මේවා වෙනස් කරන්න යන්න එපා.

2.මම සිලෙක්ට් කරලා තියෙන්නෙ Gmail. Gmail එකේ Username එක මෙතනට දාන්න.

3.ඊමේල් එකේ Password  එක මෙතනට දෙන්න.

4/5. හරි දැන් Save. ඊලගට Close.

හරි ඔන්න අපේ ඊමේල් එකත් ඇඩ් කලා. ටෙස්ට් පාරක් දාමුද බලන්න. Send Test Email කියන එක ක්ලික් කරලා බලන්න.( Internet connect වෙලා තියෙන්න ඕනේ ඈ..) ඊට පස්සේ ඔයාගේ ඊමේල් ගිනුමට Log වෙලා බලන්න I safe එකෙන් ඊමේල් එකක් එවලා ඇති වැඩේ හරි කියලා.මේ Keylogger එකෙන් ඔයාගේ Email එකට තොරතුරු එවන්න ඕන වෙලාව හදාගන්න පුලුවන්.සාමාන්යෙන් 5Minutes වගේ දාන්න.ඒක ප්‍රයෝජනවත්.




Screenshot වල වෙනස්කම් කරගන්න ඕනේනම් මෙතනින් ඒවත් පුලුවන්.



ඔන්න වැඩේ ලස්සනට කරගත්තා..  දැන් බලමු අපි මේ හොරකම් කරපු Data බලන්නේ කොහොමද කියලා. ඒකට ඔය Log කියලා එකක් තියෙන්නේ අන්න එතනින් අපිට ඕන දිනේ උඩ click කරලා View Log  දුන්නම එදාට කරපු දේවල් ලස්සනට අකුරක් නෑරම ඇති ඈ..




හරි ඔයාට පුලුවන් මේක අටවපු පුද්ගලයා ලගට සතියකට සැරයක් වගේ ගිහින් හොරකම් කරපු Data ටික ශේප් එකේ බලාගෙන එන්න.නැතිනම් Email එකෙන් බලාගන්නත් පුලුවන්.

මේක ඇත්තටම භයානකයි.ඒ ඇයි කියලා ඔයාලම හිතලා බලන්න.මම ඒ ඇයි කියලා කිවුවොත් ඒක හොර හිතට යොමු වෙනවා. මේක දැම්මේ යහපත් දේවල් වලට විතරයි ඈ.. ඒ කිවුවේ ඔයාගේ දරුවගේ, GF ගේ වගේ හොර අල්ලන්න. 


හරි එහෙනම් මම ඊලග Keylogger ලිපියෙන් කියලා දෙන්නම් Remote Software Keylogger වලින් කොහොමද හැක් කරන්නේ කියලා. ඒකෙදි ඇම අමුනන්නේ ඔයාගේ ගෙදර ඉදලමයි ඈ... කොහේවත් යන්නෙ නෑ.. ලෝකෙ ඕන පොරකට ගේම දෙන්න පුලුවන් ගෙදර ඉදලම.එතකන් ඉවසලා ඉන්ටකෝ.. ඇගේ පතේ හිරි ඇරෙන්නත් එක්ක පහලින් කමේන්ටුවක් දාලම යන්නම්.එහෙනම් සුභ ගමන් කියලා මගේ පාඩුවේ මම කැපුනා ඕන්.. ආ ඊට කලින් මේ සින්දුවත් බලලම යන්න.ඇයි මේක මෙතනට දැම්මේ කියලනම් අහන්න එපා.තටා..බායි,,
  

17 comments:

  1. Replies
    1. තැන්කුයි තැන්කුයි ඈ..

      Delete
  2. Replies
    1. තෑන්ක්ස් යාලුවා..

      Delete
  3. meke podi aulak thiyenwane.... VIEW LOG pess karapuwahama "Windows cannot find "Logviewer.exe". kiyala message 1 enawa.. pls respond me..

    ReplyDelete
    Replies
    1. හුටා Logviewer.exe file එක Delete වෙලා ඇති. ම්.... එහෙම වෙන්න විදිහක් නෑ ඕන්.. වයිරස් ගාඩ් එක මොකක්ද??

      Delete
  4. Replies
    1. තැන්කූ මලයන්ඩී.. එල එල

      Delete
  5. ehhh ethin meken hack karanne komada ???????

    ReplyDelete
    Replies
    1. අඩේ... තෝ ලිපිය කියවව්වේ නැද්ද අහ්,,,, හා හා අයෙත් කියවපන්!!

      Delete
  6. ara remort hack eka danawa kiwe ..ko eka eka ooonimai

    ReplyDelete
    Replies
    1. අඩේ ලොක්කා.. ටයිම් නෑ ලොක්කා.. ආ මල්ලී... පුලුවන් වෙලාවකට දාන්නම් අහ්.දිග පෝස්ට් බන් තියෙන්නේ.ඒකයි

      Delete
  7. පට්ට Ela Ela මෙන්න පට්ට key logger ගැන.
    බලලා එන්නකෝ .

    http://adf.ly/1o3vTH

    ReplyDelete
  8. මේක හොඳයි ඒ උනාට මේකට වඩා best free keylogger එක පට්ට.
    bestxsoftware.com

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.