Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

ආරක්ශිතව Upload කරලා තියාගන්න.ජනප්‍රියම File Sharing අඩවි ටිකක්.

by Unknown  |  in දැනුමට යමක් at  Tuesday, December 10, 2013



හලි! සෙම්බිරිස්සාව අප්පා.. කෙලින් හිටන් ඉන්ට පන නෑ.. හිම එක්කනෙ මේ දවස්වල වැඩ හී.. ඉන්ටම බැරි තැන බෙහෙතුත් ගත්තා ඕන්.වැඩිය ලන් වෙන්න එපා බෝ වුනොත් එහෙම.මමනම් ඕවට නෑ ඕන්.හලි වැඩිය කතා නැතිව ආව කාරණයට බහින්නම්.

මම අද ඔයාලට කියන්න හදන්නේ ලෝකයේ ජනප්‍රියම File Sharing අඩවි ටිකක් ගැනයි. File Sharing කියන්නේ මොකක්ද? File Sharing කියන්නේ කිසියම් පුද්ගලයෙකුට මතක ධාරිතාවක් සහිත කිසියම් ප්‍රමාණයකට අනුව ලබා දෙන Space එකක්.ඒ සේවාව තමා File Sharing  කියන්නේ. ඒ දෙන space එක Premium account හා  Free account අනුව වෙනස් වෙනවා. තමන්ගේ තියෙන ෆයිල්ස්,සොෆ්ට්වෙයාර්ස් වගේ දේ මේවාට Upload කරලා ආරක්ශිතව තියාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඒවා මිතුරන් අතරේ Shere කරගන්නත් පුලුවන්. කොම් එකේ හාඩ් එකට කෙල වුනොත් දෙයියන්ගේ පිහිටයිනේ.ඒත් මේවගේ හාඩ් ෆෝමැට් වෙන්න නෑ ඈ..

ලොකේ ඕනම තැනක ඉදන් අන්තර්ජාලය භාවිතා කරලා මෙම සේවාව භාවිතා කරන්න පුලුවන්.දැන් මම ඔයාලට ඔය සොෆ්ට්වෙයා කෑලි එහෙම බාගන්න දෙන්නේ Dropbox කියන File Sharing site එකෙන්නේ.අන්න ඒවගේ තමා. දැනට ලොකයේ ජනප්‍රියම File Sharing site ටික මම පහලින් දාන්නවා ඈ..




ඉස්සල්ලාම 2 GB Free space එකක් දෙනවා. referring your friends හදාගත්තොත් 16 GB දක්වා වැඩි කරගන්න පුලුවන්. Premium account නම් 100 GB,200 GB,500 GB වගේ තියෙනවා.




ඉස්සල්ලාම 2 GB Free space එකක් දෙනවා. Premium account නම් 100 GB,200 GB,500 GB,1 TB,100 TB, වගේ තියෙනවා. 





unlimited free web space ඈ..හරි ජාති!!





10 GB Free space එකක් දෙනවා.





unlimited free web space ඈ..හරි ජාති!!








text, software, scripts, images, sounds, videos, 
animations වගේ වැඩ වලට හොදයි.










unlimited free web space ඈ..හරි ජාති!!









Mega upload, Badongo, FTP වගේ වැඩ වලට හොදයි.







ඔන්න දැම්මා..හොද එකක් තෝරගන්න.  ගොඩක් ඒවා හොද තත්වයේ තියෙනවා.. ගොඩක් ලාබෙට දෙන ඒවා වගේ Free space එක ගොඩක් දෙන සයිට් ඇඩ්ස් වලින් පිරිලා.ඒක නිසා කට්ටියට කරදර වෙන්න පුලුවන්.ඒ වුනත් තමන්ගේ ඕන දෙයක් බයක් සැකක් නැතිව ආරක්ශිතව තියා ගන්න පුලුවන්.එහෙනම් මම යන්නම්.බෙහෙතුත් සැර වැඩි. එහෙනම් කැපුනෝ....ජය!!

2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.