Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොග් පෝස්ට් වලට ලස්සන Read more button එකක් දාගමු!

by Unknown  |  in බ්ලොග් වැඩ at  Sunday, December 08, 2013




හායි හූයි.. ඌයි.. ආ මේ මොකද මේ මට වලිප්පුවවත් හැදිලද,ආ වලිප්පුව හැදෙන්නේ පූසොන්ටනේ හී... මේ සතියේ මේ දිනේ මතක තියාගන්න 2013/12/06 ඇයි කියලා අහන්න එපා. ස්වර්ණමය දිනයක්!! ඒ තරම් වටිනවා.. හොරකම් කරනවා එහෙම නෙමේ ඈ.. පිස්සුද පුතේ!

 හරි අද කට්ටියට ආයෙත් බ්ලොග් වැඩ කෑල්ලක් කියලා දෙන්න හදන්නේ. කමක් නැද්ද ආ.. ආ කමක් නෑ.. සලි ඉතින් අද කියලා දෙන්න හදන්නේ බ්ලොගියේ පොස්ට් වලට Read More බටන් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා..ආ ඔනෙනම් විතරයි ඈ.. හා ඈ.. 

   සමහරුන්ගේ බ්ලොග් එකේ හෝම් එකට ගියාම හැම පෝස්ට් එකක්ම සම්පූරණයෙන්ම පේනවනේ.. පොස්ට් 5ක් විතර හෝම් එකට ඇඩ් කලොත් අක්කරයක් විතර ඉඩ යනවා .. හා නැද්ද හා.. ඉතින් ඒ පට්ට දිග පෝස්ට් පට්ට කෙටි කරලා ඒ පොස්ට් එකට read more button එකක් දාගන්න. හා ජාතිනේ!!!
 ජාති?

 හරි අපි වැඩේ පටා...න් ගමු ඈ..

ඉස්සලාම බ්ලොගියට සෙට් වෙන්නකො.. සෙට් වෙන්න කිවුවේ ලොග් වෙන්න.

හරි  Template > Edit HTML යන්ඩෝ..

දැන් Ctrl+F ක්ලික් කරන්ටෝ.. හරි දැන් එන සර්ච් බොක්ස් එකේ  </head> කියලා සර්ච් කරලා..  </head>  ටැග් එක හොයාගන්න.එකට උඩින් මේ කෝඩ් එක පේස්ට් කරන්න ඈ..

<SCRIPT type='text/javascript'> var thumbnail_mode = "no-float" ; summary_noimg = 400; summary_img = 500; img_thumb_height = 130; img_thumb_width = 280; </SCRIPT> <SCRIPT src='http://helpworld.googlecode.com/files/Read-More.js' type='text/javascript'/>

හලි දැන් ආයෙත් සර්ච් බොක්ස් එකේ <data:post.body/> කියලා සර්ච් කොරන්ට ඈ.. ආ ඒක තිබුන් නැත්නම් මෙහෙම සර්ච් කරලා බලන්ටකෝ. <p><data:post.body/></p>

හලි ඒ කොඩ් දෙකෙන් එකක් තිබුනනේ.. හා එහෙනම් ඒ කොඩ් එක වෙනුවට මෙන්න මේ කොඩ් එක රීප්ලේස් කරන්න ඈ.. Replace කියන එක දන්නවනේ..

<b:if cond='data:blog.pageType == "item"'><p><data:post.body/></p><b:else/><DIV expr:id='"summary" + data:post.id'><p><data:post.body/></p></DIV> <SCRIPT type='text/javascript'>createSummaryAndThumb("summary<data:post.id/>");</SCRIPT> <div style='clear: both;'/> <div style='border:0px;padding-top:5px;;float:right;text-align:right;'><span class='readon'><a expr:href='data:post.url' rel='bookmark'><img src='http://www.vbgardens.org/wp-content/uploads/2013/01/readmore.png'/></a></span></div></b:if> 

හලි දැන් Save Template දෙන්ඩෝ..

හලි මේ බටොන් එක අවුල් අවුල් වගේ දැනෙනවනම් ඔය සතු පාටින් තියෙන ලින්ක් එක වෙනුවට ලත්තන බතන් එකක ලින්ක් එකක් දාගන්න ඈ.. ගූගල් මාමා ගාව ඕන තරම් තියෙනවා.. සර්ච් පාරක් දාලා බලන්නකෝ.. මමත් පොඩි හෙල්ප් එකක් දෙන්නම්. ආ මෙතනින් බලන්න බටන් ටිකක්.



හලි ක්ලාස් යන්නත් තියෙනවනේ.. මම එහෙනම් තුවාල කරගන්නෙ නැතුව කැපෙන්නම් ඈ.. ආ හලි හලි.අවුලක් තිබුනොත් අහන්නකෝ.. අපි ගියා.. ජය!!


5 comments:

  1. කොහොමද බන් රීප්ලේස් කරන්නෙ ?කියල දීපන්කො :(

    ReplyDelete
    Replies
    1. ආ... මට විහිලු කොරනවද මන්දා.. @_@

      Delete
  2. Replies
    1. ස්තූතියි මචෝ කමේන්ටුවට.ජය!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.