Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Powered by Blogger Attribution එක Remove කරගමු!!

by Unknown  |  in බ්ලොග් වැඩ at  Sunday, December 01, 2013










ආ කොහොමද කට්ටියට,අප්පා සීතල ඉන්ට බෑ මේ හිම වැටෙන කාලෙ නොවැ, ඔය කොහොම හිම වැටුනත් මටනම් සීතල නෑ ඕන්. දැන් සීතලයි කිවුවෙ මනුස්සයෝ.. අත පය හොදටෝම සීතල වෙලා. අපොයි 7 පනෙන් එක පනක් අඩු වෙන්නවත් යනවද.මේ පොස්ටුව තමා 2013/12/01 දින කොටන 101වෙනි පෝස්ටුව.හී හී.. හා හා ඔය මොකක් උනත් කමක් නෑ මම අද ඔයාලට බ්ලොග් ගඩොලක් සම්බන්ධව දෙයක් ඇරන් එන්න හදන්නේ. බ්ලොග් ගඩොල්!! නෑ නෑ බ්ලොග්ගර්...

හරි ඔයාලා බ්ලොග්ගර් කරන නිසානේ මේ ලිපිය කියවන්නේ.. ඉතින් සමහරු කැමති නෑනේ Powered by Blogger කියන කෑල්ලට.ඒක Dashboad > pageelements ගිහින් Remove කරන්නත් බෑනේ.



                                                                                     ඉතින් මම අද කියන්න හදන්නේ Powered by Blogger  කියන Attribution 
එක Remove කරන හැටි!

හරි ඉස්සලාම Dashboad > Template > Edit HTML යන්නකෝ...

හරි දැන් Ctrl+f click කරලා එන search box එකේ Attribution කියලා Type කරලා Enter කරන්න.





හරි දැන් කියන එක හයිලයිට් වෙලා පෙනෙවි.මම රතු පාටින් රවුම් කරලා තියෙනවා නේද true කියලා එකක්.




අන්න ඒක false කියලා edit කරගන්න. හරි දැන් Save Template දෙන්න. 

හරි දැන් Dashboad > Pageelements ගිහින් Attribution කියන widget එක edit  කරලා බලන්නකෝ..





ඔය තියෙන්නේ Remove Button එකක්. හී හී අපි Powered by Blogger එකටත් ගේම දුන්නා ඈ..

ආ තව දෙයක්. Templates මාරු කරලා කරලා චොර වෙලා තියෙනවනම් Remove කරන්න බැරි Elements නැති වෙන්න බෑ.
ඒ  Elements වලටත් ගේම දෙන්නේ මේ විදිහට ඈ...

හරි එහෙනම් සුභ සීතලක් කියලා තුවාල කරගන්නේ නැතිව මම කැපෙන්නම්. ජය!!

5 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.