Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

TaskBar එකට Folder එකක් Add කරගමු!

by Unknown  |  in ෆන් වැඩ at  Friday, December 27, 2013




ඉස්සෙල්ල දාපු ගමන්ම මේකත් මට දන්නා හිතුන....... මේකත් පෙළක් කස්ටිය දන්නවත් ඇති ......
මන් හැමදාම කියනවා වගේ දන්නේ නැති අය  දැනගන්නකො.......
                 
                  මේකේ මන් Screen Shoot නම් ගත්තේ නැ සරල දෙයක් හින්ද......... අව්ලක් නැනේ.........

මේකෙන් පුළුවන් ඔය නිතරම Com. එකේ යන තැනකට ඉක්මනින්ම යන්න........ 
              මේක ඉතින් 7,8  එකේම තියෙන වැඩකැල්ලක් තමා ......

                         හරි මෙහෙමයි කරන්නේ........ 
  ඔයාගේ com. එකේ Task Bar එකේ.......
                                        Right Click කරන්නකෝ...... 
  
         කරලා ............................/\/\/\/\/\/\   
                                                    Tool Bars එකේ....... 
                     New Tool Bar එක Click කරන්නකෝ..

    ඊටපස්සේ ඉතින් ඔයාට ඕනේ Folder එක Select කරන්න......... 

දැන් ඔයා Select කරපු Folder එක Task Bar එකට Add උනනේද.........   

        ආයේ ඔයාට Dobble Click කර කර ඉන්න ඕන නැ...... Single Click එකකින් ඔයාට ඕන තැනට යන්න පුළුවන්......

 එහෙනම් මන් කැපුන...........     
                 
               අදහසක් කොටලම යන්නකෝ.............

4 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.