Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

පෙන් එක නැතුව PC එක ON කරන්න බැරි SICURITY SOFTWARE එකක්

by Unknown  |  in Tricks at  Monday, December 28, 2015




හලෝ හලෝ  සුභ දවසක් කියල කියන ගමන්ම ලබන්නවූ 2016 වසර සුභම සුභ වසරක් වෙන්න කියලා පතනවා,මේ අවුරුද්දට තුබුනු බලාපොරොත්තු ඔක්කොම සුන්, ඊලග අවුරුද්දෙදි වත් හොදට හඩෙනවා කියලා හිතාගන්නවා(ඔය කියුවට ගිය අවුරුද්දෙදිත් හිතුවෙ ඔහොම්මම තමා)

අහ්හ් දැන් සියල්ල වෙනස් වෙලා තියෙන්නේ දැන්නම් පට්ට ආ හසුන් අයියේ
   හප්පද බොල නමත් වෙනස් වෙලා නෙහ්හ්

හරි මන් කාරනාවට බහින්නම්කො

මෙක පොඩි SOFTWARE කෑල්ලක්  පොඩි එකක් ඒ වුනාට වඩේ නම් මරු

 මන් ලගදි CLASS ගිහින් එනකොට එක @#$%%$#  මගෙ ලැප් එකට ලොග් වෙලා ඒක කාලා  පට්ට SLOW වුනා මොන වෙඩින් එකක්ඩ කියල ඉන්නකොට මට මේක හම්බුනේ

මෙකේ නම PREDATOR සුපිරි වන්ඩියක් තමා ඉතින්

මුලින්ම ඔයා මෙතනින් මේක බාගන්නකො ඔෆිසියල් සයිට් එකෙන්ම


LINK
හරි ඩන් ඉන්ස්ටොල් කොර ගන්නකූ  

හා

හා

හූව් හූව්  පහල විඩියො එක බලාගෙනම ඉන්ස්ටොල් කර ගන්න ඔනෙ  අහ්හ් ඔකට ඔයාටම කියල පෙන් ඩ්‍රයිව් එකක් තියෙන්නම ඔනෙ හරිද




ඔනෙනම් මෙහනින් විඩියො එකත් බා ගන්න

VIDEO DOWNLOAD LINK

එහෙනම් මන් ගියෝ උදවුවක් ඕන උනොත් කියන්නෝ

2 comments:

  1. හොද පෝස්ටුවක් සහෝ. ජය වේවා!

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.