Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Notepad එකෙන් RAM එක Clean කරමු !

by Unknown  |  in ෆන් වැඩ at  Friday, December 27, 2013



කොහොමද ඉතින් මන් අද ගෙනාවේ ......... වටිනා පොස්ටුවක් ....:d
                සමහර අය නම් දන්නවත් ඇති....... කමක්නැ දන්නේ නැති අය මේකෙන් දැනගන්නකො.
                                    
                                      


                                    එහෙනම් කතා නැතුව වැඩේට බහිමුකො.......


හරි  මේකත් ඇවිල්ල Notepad වැඩක් තමයි... :-?

ඉස්සෙල්ලම Notepad එක ඔපෙන් කරගන්නකො........ හරිය...
දැන් ඔය පල්ලෙහා තියෙන Code එක Copy එකක හරි Type කරලා හරි දාගන්නකෝ..Notepad එකට හොදේ..

FreeMem=Space(64000000)

ඊට පස්සේ Save කරගන්නකො “CleanRAM.vbs” කියල................                   Desktop  එකේනම් ගොඩක් ලේසියි.....
 
                                       .....මේක තමා Icon එක......

හරිනේ........ දැන් කරන්න තියෙන්නේ   Desktop එකට ආපු Icon එක Dobble Click කරන්න......
                                       දැන්වැඩේ හරි.......

ඔය දන්නේ නැති උනාට දැන් ඔයාගේ RAM එක Clean වෙලා තියෙන්නේ......

ඔය පහල තියෙන Cods දාල උඩ විදිහට කලාම හරි ........

FreeMem=Space(1280000000)  
FreeMem=Space(2560000000)  
FreeMem=Space(5120000000)  
FreeMem=Space(10240000000)

එහෙනම් මන් ගියා........................... පොස්ටුව පොඩි උනාට කණගාටුයි..................]
      
                                    හිත සැන්සේන්නත් එක්ක Comment එකක් දාගෙන යන්නකෝ......

7 comments:

  1. කොල්ලා වැඩට බැහැලා වගේනේ... එල එල. හරිය!

    ReplyDelete
    Replies
    1. එල එල සහෝ..... ස්තුති වේවා...

      Delete
    2. ස්තුතියි. පළෙවනි එක වැඩකලා අනික්වා වැඩ නෑ..........

      Delete
  2. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Yes...... I can .... But this Blog is Sinhala Blog and Sinhala Blog readers are comming in this blog They Also know sinhala...... I am Very Sorry About That....!!!!!!!

      Delete
  3. එළ මචෝ.........නියමයි.

    ReplyDelete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.