Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

හැමෝටම නොමිලේ .tk Domain එකක්!

by Unknown  |  in ෆන් වැඩ at  Monday, February 17, 2014



සප්පා.. ඇයි අප්පා... ඈහෙන කාලෙකින් සැට් උනේ නේද ඈ..කියන්නත් සතුටුයි ඈ.. ආ.. ආ.. මොකක්ද මොකක්ද, නෑ එක්කෝ ඕනේ නෑ.. ඉතින් කෝමද සැප දුක්. මටනම් ඉතින් වරදක් නෑ.. ඔහේ ඉන්නවා.ඔහෙත් නෙමේ ඉතින්.ටිකක් බිසී.ඒ වගේම ආතල් එකේ ඉන්නවා සිංදුවක් අහගෙන.ම්.. ම්.. 
ආ අහන්නත් බැරි උනා.හුලංටයින් සැමරුවද හැමෝම.හී හී අපට ඉතින් හුලංටයින්!! දාන්න ලිපි ගොඩක් තියෙනවා.පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්.ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ. මතකද කිවුවා කී ලොග්ගර් ලිපි ටික,ඩෝමේන් සබ්මිට් ලිපි ටික,අනේ ලමයිනේ අනිවා දානවා ඈ.. ඒවා දිග ලිපි අප්පා. පස්ට කම්මැලියි වගේම ලිපි ලියන්න ටයිම් එකක් නෑ.ඉන්නකෝ අනිවා දානවා. 
    ආ ඒවගේම දැන් ලිපි ලියන්න 4දෙනෙක් ඉන්නවා ඈ.. කියන්න කනගාටුයි. ඇත්තටම මාර අප්සට්. ඈ...   ගූගල්ලගේ අලුතින් කරපු අප්ඩේට් එකත් එක්කම ගොඩක් සයිට් වල ට්‍රැෆික් අඩු වෙලා. Syberlk එකටත් එහෙමයි. සෑහෙන Traffic බැහැලා.. දුක තමා..සරි සරි කතාව නවත්තලා වැඩේට බහිමුකෝ..


      අද කියලා දෙන්න හදන්නේ  .tk Domain එකක් නෝමිලේ ලබා ගන්න විදිහ.සල්ලි දීලා ගන්නත් .tk තියෙනවා.ඒ වගේම නිකන් free දෙන ඒවත් තියෙනවා .මෙන්න මෙතනින්  .tk Domain free දෙනවා. වැඩිම අවුරුද්දක් නොමිලේ දෙනවා.තවත් ඕනෙනම් සල්ලි දීලා ගන්න වෙයි කොල්ලෝ.. පහල උදාහරණය බලන්නකෝ..

www.syberlk.blogspot.com
www.syberlk.tk

 වැඩේ කරන විදිහනම් දාන්න දෙයක් නෑ පුතා.ඒත් අවුල් වගේනම් කමේන්ටුවකින් අහන්න.

ඇත්තෙන්ම බ්ලොග්ගර් වල හොද Traffic එකක් සලසලා දීලා තියෙනවා ගූගල්ලා.ඒත්  .tk Domain එකක් දැම්ම කියමුකෝ. සාමාන්යෙන් Traffic අඩුවෙනවා.ඒක සාමාන්යයි. ඕනෙමනම් ඉතින් දාගන්න.ඔන්න පහලින් යන්නකෝ..



ගුට් බායි ඈ.. පොස්ටුව කලින්ම ඉවර කරන්න සිද්ද උනේ අධික වතුර තිබහක් හේතුවෙනි. ආ ඒ මොක්කෝ.. නෑ කොක්කූ.. හී!! ජය ඈ.. අපි ගියා..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.