Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Desktop එක 360ටම කරකමුද..,????

by Anonymous  |  in ෆන් වැඩ at  Saturday, February 01, 2014


ටොකෝ ටොකෝ...... සුභ දවසක් යාළුවනේ...!

                                 අද පොඩ්ඩක් පැත්ත මාරු උනා. මෙහෙට පට්ට අව්ව නිසා මොලේ පොඩ්ඩක් කචල්.. ගනං ගන්න එපා ඈ..***

උ.......... හ්ම් හ්ම්... ඕං අද අරං ආව හතර වටේට කැරකි කැරකි බලන්ට ජුං.....ජං මෙව්ව එකක්. මෙව්ව එකක් කීවට ‍අරුව එකක්..... බලන්ටකො මේ ජිලිමාට් එක වැදගත් වෙයිද කියලා.....

ආතල් එකේ කරක කරක බලංට මේං අංසක 360ටම කරකවන්න පුළුවන් Desktop එකක්. ( )...  ( )...


හී..... කැරකි කැරකි ඉන්න ගිහිං කලංතෙ හැදුනම මටනං වගකියන්ට බෑ ඕං... කලිම්ම කීව ඈ***

මේ තියෙන්නේ බාන්ඩේ...





 එහෙනං පල්ලෙහ පාරෙං ගිහිං බාගන්ටකො භාන්ඩේ..








password එක www.syberlk.com   ඈ......


බාගෙන දාගෙන කැරකි කැරකි ඉන්ට......ටොකො ටොකො ටොකො ටොක්.!


එහෙනං වැඩි වැඩියෙං ලැබෙන්ට ‍ඕන හැමෝටම--- ඕං අපි කැපුනා...
***
**
*
බුදුසරණයි...!

******දැනුම බදාගැනීමTa නොව බෙදාගැනීමTaයී...******


3 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.