Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

තමන්ටම කියලා Proxy අඩවියක් හදාගමුද?

by Unknown  |  in ඉන්ටනෙට් at  Friday, November 22, 2013



 කොහොමද යාලුවනේ ගොඩ කාලෙකට පස්සේ.මම කාලෙකට පස්සේ උනාට මොකද තව  3 දෙනෙක් එකතු උනා නොවැ. මෙන්න මේ 3 දෙනා ඈ.. 



මම කියන්න කලින් දන්නවත් ඇති. පුබුදු ලක්මාල් සහෝදරයාගේ මන්ගල පෝස්ටුව Bootable Pen Drive එකක් හදන හැටි.එතකොට රවීන් මිනෝද් සහොදරයගේ Softwere එකක් නැතුව Folder lock කරමු! පොස්ට් එකත් එයාගේ මන්ගල පෝස්ට් එක.දැන් ඔයාලාගේ බඩ කට පුරවන්න 4 දෙනෙක්ම ඉන්නවා.මේ ෆීල්ඩ් එකේ ටැලන්ට් තියෙන අය ඉන්නවනම් මාව සම්බන්ධ කරගන්න.මම සලකලා බලන්නම් ඒ අය ගැනත්.

සදුදා එක්සෑම්.ඒක නිසා පාඩම් කොරන්නත් එපෙයි.ඒක නිසා ශේප් එකේ ලිපියක් අතෑරලා යන්නයි සූදානම.එක්සෑම් එකෙන් පස්සේ කී ලොගර් ලිපි සෙට් එක දාන්නම්.මොකද එක ලිපියක් සෑහෙන කොටන්න එපෙයි. බ්ලොගියේ පොස්ට් ශතකය වාර්ථා කරන්නත් ලගයි.100 වෙනි පෝස්ටුව මටම දාන්න හම්බේවා!... කියලා පරාර්ථනා කොරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවොන්ට දැනුම බෙදන්න දැන් හතර දෙනෙක් ඉන්නවා.ඉදිරියේදී හොද හොද සෙල්ලම් තියේවී.හී...

හරි හරි පම්පෝරිය නවත්වලා පෝස්ටුවට බහිමුකෝ..ශේප් එකේ අතෑරලා යන්න ආපු එක දැන් දිග් ගැහෙන්නයි යන්නේ.
හරි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Proxy අඩවියක් හදන්නේ කොහොමද කියලා.
Proxy site කියන ඒවා දන්නවා ඇතිනේ.ආ මේක ලාවට බලලා එන්නකෝ.. මේ මම නිකන් හදපු Proxy site එකක්.මේ වගේ Proxy site එකක් හදන හැටි තමා කියන්න හදන්නේ..

PROXY වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. ඔයාට මෙම proxy අඩවි භාවිතයෙන් ව්‍යාජව අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්. ව්‍යාජව කිවුවේ ඔයාගේ ඉන්ටනෙට් ප්‍රොටොකෝලය අන්තර්ජාලයට නිරාවෙන්නේ නැති වෙන්න.කෙටියෙන්ම කිවුවොත් IP HIDE කරන්න.ගොඩක් වැඩ වටල අපේ අයියලා මේක භාවිතා කරනවනේ.හා නැද්ද හා...

ඒවා ඉතින් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ.හරි අපි බලමු Proxy අඩවියක් හදාගන්නේ කොහොමද කියලා..
මුලින්ම Hosting එකක ලියාපදින්චි වෙන්න.පදින්චි වෙන්න එහෙම එපා. ලියා විතරක් පදින්චි වෙන්න ඈ...
හොදයි ඉතින් සල්ලි වැඩි නම් Pay කරලා Hosting ගත්තට කමක් නෑ..අපෝ..කකුලත් හිරි වැටිලා..ඌයි! ආ Hosting ගැන Phishing ලිපියේ ඇති.

හරි දැන් මේ script එක බාගන්න.

 DOWNLOAD Glype® SCRIPT





එහෙනම් ඔය SCRIPT එක Hosting එකේ File Manager එකට Upload කරන්න.

හරි Upload කරගත්තෙයි.හරි ඔය script එකේ admin.php කියන එක තමා ඔයාගේ proxy site එකේ Admin panel එක.ඒක ඩබල් ක්ලික් කරාම තව වින්ඩෝ එකක් ඕපන් වෙලා Admin panel එකට Log වෙන්න Username,password අහයි.එතනදී ඔයාගේ proxy site එකේ  Admin panel එකට හොද username,pass දීලා ලොග් වෙන්න.හරි ඒකත් හරි. දැන් ආයෙත් අර script එකේ index.php කියන එක ඩබල් ක්ලික් කොරලා ලින්ක් එක ලබාගන්න ..ඕ.. ඔය තියෙන්නේ අපූරුවට... හී..





 අවුලක් තියෙනවනම් අහන්න.ඉක්මනට කැපෙන්න ඕන නිසා කෙටියෙන්ම දැම්මා..ඔන්න එහෙනම් ඔයාටම කියලා Proxy site එකකුත් තියෙනවා ඈ.. හලි සතුතුයි අලේ..

එහෙනම් මම කැපුනා.ජය!ඌයි..

2 comments:

  1. niyama post ekak digatama karagena yanna all the best

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා.ජය!

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.