Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Phishing page එක හදාගන්න අමාරුනම් මෙන්න Phishing Tool එකක්

by Unknown  |  in Hacking Methods at  Monday, November 11, 2013



හ්ම්ම්..කොහොමද යාලුවනේ. ඔන්න ආයෙත් වැඩකට සෙට් උනා.නෑ නෑ මුකුත් නෑ.අද වැස්සා ඕන්.ඉතින් අපට මොකෝ නේද,වහින්නත් එපෙයි.හෙට එක්සෑම්.අපටනම් නෑ ඉතින්.මේ ලිපිය හදිස්සියකින් සෙට් උන එකක්.

ඔන්න කෙලින්ම පොස්ට් එකට බහිමු, මේ ලිපිය දාන්න හේතු උනේ Phishing!! .ඒ ඇයි දන්නවද,මම Phishing ගැන ලිපියක් දැම්මා මතක ඇතිනේ.ඒකට හදපු fack pages පොඩ්ඩක් අවුල් කියලා කීප දෙනෙක් කිවුවා.ඒ මොකද දන්නවද,මම ඔය පොස්ට් එක දාලා ගොඩක් කල්.ඉස්සර වගේ නෙමේ දැන් Facebook Update වෙලා කියලා ඔයාලා දන්නවනේ.එතකොට පරන Page එකත් එක්ක පොඩ්ඩක් අවුල් වෙලා.ඒක නිසා මම පොඩි Phishing tool එකක් ගෙනාවා ලේසියෙන්ම phishing page එකක් හදාගන්න.මේ සොෆ්ට් එකෙන් ගින්නක් නැතිව phishing pages හදාගන්න පුලුවන්.මේකෙන් හදාගත්ත පේජ් එක එහෙමම දානවට වඩා  ටිකක් එඩිට් එහෙම කරලා දාන්න.මම කලිනුත් කිවුවනේ Hacking කියන්නේ පෝස්ට් එකක් බලාන ෆේස්බුක් අකවුන්ට් 1ක් 2ක් හැක් කරන එක නෙමේ.ඒකට හොද නව අදහස් තියෙන මොලයක් ඕනේ.ඒ කිවුවේ නිර්මාණශීලී වගේ.එහෙමම කියන්නත් බෑ සෑම අස්සක් නෑර හොදට හිතලා කපටිකම වගේම සිහි බුද්ධියෙන් වැඩ කරන වැඩිය රගන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕනේ.

     අන්න එහෙම ඩයල් තමා නියම පොරවල්. මේකෙ නම Super Phisher   .මේකෙන් පුලුවන් Facebook,Gmail,Google වගේ සයිට් වල Fack Pages හදාගන්න.කියල දෙන්නම්කෝ. පහලින් බාගෙන ඉන්න ඈ..



හරි මෙන්න මෙහෙම ඈ,,



1.හදාගන්න අවශ්‍ය ෆෙක් පේජ් එකේ URL එක.
2.වෙනස් කරන්න ඕනෙනම් වෙනස් කරන්න.Save වෙන password එහෙම save වෙන්නේ මේ ෆයිල් එක ඇතුලේ.
3.login.php ඕක ඔහොමම තියන්න.වෙනස් කරන්න එපා.
4.මෙතනට දාන්න ඕනේ ෆෙක් පේජ් එකට username/pass ගහලා ලොග් වුනාම Redirect වෙන්න ඕන ලින්ක් එක.

ඔය ටික කොටලා Build Phisher එක ක්ලික් කොරන්න.

එතකොට Index.html,login.php කියලා file 2ක් හැදිලා තියෙයි. දැන් ඉතින් අප්ලෝඩ් කරා.

හරි ඉතින්,ඔන්න ඔහොම තමා ඈ.. මොනවහරි ප්‍රශ්ණ තියෙනවනම් අහන්නකෝ. ඉදිරියෙදි හොද Hacking Tools ටිකක් දෙන්නම්.ෆේස්බුක් හැක් කරන්න පුලුවන් Tools එහෙම මම ගාව නෑ ඈ..හික්ස්..සමහරුන්ට ගෙම්බා පොලේ ගැහුවා වගේ ඇති.මොකක්ද මේ Phishing කියන්නේ කියලා.එහෙම අය පිශින් ලිපිය කියවලා එන්න. හරි එහෙනම් අපි කැපෙන්නයි යන්නේ.අදහසක් දාලම යන්නකෝ.. ජය!


4 comments:

  1. ලිපිය ගැන මාගේ වැඩි කැමැත්තක් නැත..

    ReplyDelete
    Replies
    1. හී හී..ඉගෙන ගන්න කොල්ලො දැම්මේ.හිරිහැරයට නෙමේ.සොරි ඈ... ස්තූතියි කමේන්ටුවට

      Delete
  2. Replies
    1. ෆස්ට ෆස්ට කමේන්ටුව ඈ... ස්තූතූතී..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.