Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Live Cameras Hack කරමු. Google වලින් හොදේ.

by Unknown  |  in ඉන්ටනෙට් at  Sunday, November 24, 2013


කොහොමද යාලුවනේ ?......  ගොඩක් දවසකින්නේ හම්බ උනේ .......
        අදත් ඉතින් මන් පොඩි පොස්ටුවක් ගේනවා... හොදද බලන්නකෝ....
මේ තමා  මගේ 2 වැනි පෝස්ටුව .....  එච්චරම ලොකු එකක් නම් නෙමේ.....

                                            කමක් නෑ  ඉතින් මන් දන්න දේ ඔයාලටත් කියන්න එපායැ............
    

     මේක ඇවිල්ලා Live Camera එක්තරා විදිහකින් Hack කිරිමක්.....
                              

                           සජීවී අත්දැකීමක් දැකගන්න කැමතිද ?

1. ඉස්සෙල්ලම Google Search Bar එකට යන්නකෝ....
2. ඊට පස්සේ  Search Bar එකේ මේකේ copy එකක් අරන් දාගන්නකෝ.......
                                    " inurl:view/view.shtml "
                                                     දැන් Search කරන්නකෝ......

3. දැන් ඔය එන ලිස්ට් එකෙන් කැමති එකක් තෝරාගෙන Click කරන්න.......
        

                         කොහොමද සුපිරිනේද?.............................
 

                      හැබැයි එක එක Cameras වල ගුණාත්මක භාවය අනුව තමයි පේන්නේ  හොදේ.......

මේතියෙන ඒවත් දාල බලන්න..........ඔක්කම Google Dork එකේ ඒවා තාම ..............
එළනේ......................

  • inurl:/view.shtml
  • intitle:”Live View / - AXIS” | inurl:view/view.shtml^
  • inurl:ViewerFrame?Mode=
  • inurl:ViewerFrame?Mode=Refresh
  • inurl:axis-cgi/jpg
  • inurl:axis-cgi/mjpg (motion-JPEG)
  • inurl:view/indexFrame.shtml
  • inurl:view/index.shtml
  • inurl:view/view.shtml
  • intitle:start inurl:cgistart
  • intitle:”live view” intitle:axis
  • liveapplet
  • intitle:snc-z20 inurl:home/
  • intitle:liveapplet
  • intitle:”i-Catcher Console - Web Monitor”
  • intitle:axis intitle:”video server”
  • intitle:liveapplet inurl:LvAppl
  • intitle:”EvoCam” inurl:”webcam.html”
  • intitle:”Live NetSnap Cam-Server feed”
  • intitle:”Live View / - AXIS”
  • intitle:”Live View / - AXIS 206W”
  • intitle:”Live View / - AXIS 210″
  • inurl:indexFrame.shtml Axis
  • intitle:”Live View / - AXIS 206M”
  • inurl:”MultiCameraFrame?Mode=Motion”
  • allintitle:”Network Camera NetworkCamera”
  • intitle:”WJ-NT104 Main Page”
  • intext:”MOBOTIX M1″ intext:”Open Menu”
  • intext:”MOBOTIX M10″ intext:”Open Menu”
  • intext:”MOBOTIX D10″ intext:”Open Menu”
  • intitle:”netcam live image”
                                                Comment එකක් දාල යන්නකෝ......... හොදේ.........

7 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.