Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

නොමිලේ n.nu Domain එකක් සමග වෙබ් අඩවියක්!!.හරි අගෙයි!!

by Unknown  |  in ෆන් වැඩ at  Friday, November 29, 2013



කෝමද කට්ටියට ඈ... හී... මොකද මේ. අපෝ මම නැති අතරේ පෝස්ටු වැටිලා නොවැ! කොහෙන්ද හැබෑටම මේ පෝස්ටු. දෙයියොවත් දාලා ගිහින්ද! අපොයි!! ආ.... මට දැන්නේ මීටර් උනේ තව සහෝදරයෝ කීපදෙනෙක් ඉන්නවා නොවැ ලිපි ලියන්න.අනේ වාසේ.. මොකක්!! නෑ කොකෙක්!මොනවා කියනවද මන්ද, 
                           හා හා ඒක නෙමේ මේ ඉක්සෑම් අස්සේ පොස්ටු දාන්න හදන්නේ.මම කිවුවනේ 100 වෙනි පෝස්ටුවත් මටම දාන්න ලැබේවා කියලා! ඔන්න දෙයියො දුන්නා වගේ පුබුදු සහෝදරයා මතක් කොලා 100 වෙනි එකත් මම දාන්න කලින් දානවද නැද්ද කියලා ඇහුවා ,හුටා!! එතකොටනේ දන්නේ බ්ලොගියට පොස්ට් 100ක් සම්පූර්ණ වෙනවා කියලා.ඒ කොහොමත් හරි! හරි තමා දෙයියෝ..
මෙන්න මේ පොස්ටුවෙන් බ්ලොගියට පොස්ට් 100 ෆිනිශ්!! ඇඩෙනවා අප්පා... 


මෙන්න අපේ සතුට බෙදා ගන්න කමු පොඩි කේක් කෑල්ලක්!මොනවා කරන්නත් එක කේක් කෑල්ලයිනේ තියෙන්නේ.ඇයි එකක් කියලා අහන්න එපා මම කියන්නෙත් නෑ මට හොද කේක් එකක් ගන්න සල්ලි මදි උනා කියලා.. පුබුදුවා හරි රුසියා කේක් නැටි කන්න.
    
      හා එහෙනම් 4 දෙනාම එකතු වෙන්නකෝ.කෝ හන්ස සහෝදරයා නෑනේ.ආ මට අමතක උනා.. එයා මේ දවස්වල ලොකූ.... ඉක්සෑම් එකකට රෙඩි වෙනවා වෙඩි වගේ.ආ අද මේ කේක් කපන්න තවත් හේතුවක් තමා අපේ පුබුදු සහෝදරයා අද වගේ දවසක තමා මෙලොව එලිය දැක්කේ.. ඒ කිවුවේ අද තමා උපන්දිනේ..
SyberLK අපි වගේම ඔයාලගේ සුභපැතුමත් අපි එයාට එක් කරමු.


!!!!Happy birthday Pubudu Lakmal bro..!!!!

එහෙනම් මෙන්න ඉස්සලම කෑල්ල පුබුදු සහෝදරයටයි.ඊලගට රවීන් හෝදරයටයි.හ්ම්ම්ම් රසයි, මම තාම කෑවේ නෑ.ආ.. හරි මමත් කෑවා.. අපි විතරක් කාලා හරියන් නෑනේ..හී හී. ඔන්න තියෙනවා ඇති තරම් කන්න.ඇති තරම් කිවුවට සුට්ටක් විතර කෑවම ඇති ඈ.. දියවැඩියාව හැදුනොත් එහෙම! 

හරි ඉතින් මේ සතුට බෙදා ගන්නත් එක්කම මට හිතුනා ඔයාලට සට්ට පට්ට ඩෝමේන් එකකුත් එක්ක වෙබ් අඩවියක් දෙන්න, කොහොමද ආසා හිතෙනවා නේ!! හී....

බලන්න මේ ඩොමෙන් එක දිහා. කොච්චර ලස්සනද, හෝ..හෝ.. ඔච්චර කැත විදිහට බලන්න එපා අප්පා..




වැඩිය දිග නෑ,සුකුරුත්තන් නෑ.. හරි ලස්සනයි! ඔය පොඩි පොඩි වැඩ වලට හරි අගෙයිනේ..

හා හා කෙල හලන්නේ නැතිව පහලින් ඔයාගේ අඩවිට හොද නමක් ගහලා චෙක් කොරගෙන ලක්සනට හදාගන්නකෝ..




N.nu Logo
Make your own website:
www..n.nu








හරි එහෙනම් මම තුවාල කරගන්නේ නැතුව කැපෙන්නම්! එක්සෑමුත් තියෙනවා නොවැ.. හුටා!! හෙට එක්සෑම්.මේක බදාගෙන ඉදලා බෑ.මම යනවෝ.තටා....

10 comments:

  1. එල එල සුපිරි ආ,,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා... x-)

      Delete
  2. Replies
    1. ස්තූතියි යාලුවා.. (o)

      Delete
  3. Replies
    1. දැං ඔලුගෙඩිය හොදටම ඩැමේජ් ඇති නේද?

      Delete
  4. Ai ane mechchara cake......?

    ReplyDelete
    Replies
    1. සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ ඕන්.. cheer

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.