Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

උනු උනු Adobe CC Collection එක මෙන්න....

by Anonymous  |  in බාගන්න at  Wednesday, November 20, 2013





කෝමද කෝමද......? 

යාළුවො බලන්ට එනකොට හිස් අතින් එනඑක හරි නැති නිසා ඕං අරං ආව රසම රස කෑම එකතුවක්ම.. කාලම බලන්ටකෝ........**$

ඕගොල්ලො දන්නවනේ ඇඩෝබිලා ගැන,---
මේං මේ ලගදි ඇ‍ඩෝබිලා එයාලගේ අළුත්ම Adobe  Master Collection එක අපෙ වැඩ්ඩොන්ට අලුත් වැඩ ගොඩක් එක්කම වැඩකරන්නම රිලීස්.....කලා " Adobe CC " කියල. CC කියන්නේ Creative Cloud කියන එකටලු ඈ....



 අපිවගේ පුංචි පහේ අයට ඕව ගන්න මෙව්ව තියනවැයි නේද? (මෙව්ව කීවේ සල්ලි ඈ...) 

එහෙම කියල බෑනේ... අපිත් ඕවයෙන් වැඩකරන්ට එපැයි...
හැමෝටම වටින නිසා උනු උනු Adobe cc Crack එකත් අරං තමා මං මේ ආවේ....*** මල් හතයි නේ,

ඕං බාගන්න.....





                          Crack කරගන්නෙ මෙහෙමයි... යන්ට Adobe install කරපු ෆෝල්ඩරේට.. ( 32bit , 64bit පටලගන්ට එහෙම එපා හොදේ... 2 ම තීනව, ඔයාගේ OS එකට ගැලපෙන එක කොපි කොරන්ට) බාපු crack එකේ තියන amtlib.dll  එක copy කරගෙන Photoshop, After Effects වගේ සොට්ටයාර් පෝල්ඩර් ඇතුලටම දාගන්ට. කොම්පීටරේ එහෙම එකක් තියනව කීවොත්' කමක් නෑ දාගන්ට කියන්ට..... දැං ගින්දර වගේ වැඩ ඇති.


අම්මටසිරි..... Crack එක දුන්නට  Adobe cc collection එක දුන්නෙ නෑනේ''''''''''
පල්ලෙහ පාරෙන් ගිහිං  බාගෙන දාගන්ටකො*** ( Creative Cloud එකට ඊ-මේල් එක අහනව ඔයාගේ එක දෙන්ට...) අහ් අමතක උනා මේක ඔන්ලයින් ඉන්ස්ටරෝල් වෙන්නෙ ඈ-----





එහෙනං හැමෝටම වැඩි වැඩියෙං ලැබේවා....! ඕං මං ගියා.... 
***
**
*
බුදුසරණයි....!


******දැනුම' ‍බදාගැනීමTa නොව" බෙදාගැනීමTaයී...******

3 comments:

  1. maru..tnxx kolloooooooooooo... mamat be baganna gaman.ela

    ReplyDelete
    Replies
    1. එල මචං.. සුපිරිම Designer කෙනෙක් වෙන්න සුභ පතනවා syberlk අපි....
      ජයමවේවා..!

      Delete
    2. අනිවාර්යෙන්ම පුබුදු සහෝ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.