Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

windows 7 වර්ග 3න් බාගන්න

by Unknown  |  in බාගන්න at  Friday, April 19, 2013




                            මම හිතුවා අද ඔයාලට පොඩි තෑග්ගක් දෙන්න ඕනේ කියලා.හැබැයි මේක ඇවිත් ගොඩක් කල් වෙනවා.තත්වය අතින් උසස් නිසා ගොඩක් අය පාවිච්චි කරන්නෙ windows 7.ඉතින් මම තිතුවා ඔයාලට ඕන විදිහට windows 7 බාගන්න අවස්තාව දෙන්න ඕනෙ කියලා.පහල කැමති එකකින් බාගන්න.ඔර්ජිනල් බඩු.
              image එකක් විදිහට තියෙන්නේ.බාගෙන DVD එකකට write කරගන්න.



  • Download Windows 7 Home Premium with Service Pack 1 (SP1) :

Windows 7 Home Premium English 32-bit -  Click Here To Download
Windows 7 Home Premium English 64-bit -  Click Here To Download
 






  • Download Windows 7 Professional with Service Pack 1 (SP1):

 Windows 7 Professional English 32-bit - Click Here To Download
Windows 7 Professional English 64-bit - Click Here To Download





  • Download Windows 7 Ultimate with Service Pack 1 (SP1):
  •  

Windows 7 Ultimate English 32-bit - Click Here To Download
Windows 7 Ultimate English 64-bit - Click Here To Download



 ප්‍රයෝජනවත් උනා කියලා හිතනවනම් කමේන්ටුවක් දාලා යන්න.මම ගියෝ..............

2 comments:

  1. පට්ට ...... IDM එකෙන් බාන්න පුලුවන් හින්ද speed එකත් වැඩියි. ස්තුතියි!!!

    ReplyDelete
    Replies
    1. අදහසක් දැම්මට ස්තූති වේවා මචෝ..

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.