Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

බ්ලොගියේ උඩටම යන්න widget

by Unknown  |  in බ්ලොග් වැඩ at  Monday, April 08, 2013




                           හායි...හී...හී.. මම ආවෙ බ්ලොග් කරන කට්ටියට මරු ගැජට් එකක් ඇරගෙන.මොකක්ද දන්නවද....මේ ගැජට් එකෙන් පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ යටට ගියාම ටස් ගාලා උඩට එන්න..
   සමහරුන්ගෙ බ්ලොග් මාර දිගයිනේ.. යටටම ගිහින් උඩට එන්න හොද පන යනවා..මේක දාගත්තම එක ක්ලික් එකකින් උඩ.

ඔය මගෙ බ්ලොග් එකට දාලා තියෙන්නේ... අන්න ඒක.
කට්ටිය දන්නවා ඇති මේක ගැන ..දන් නැති අයටයි හොදේ...

මෙන්න දාගන්න විදිහ

Add a Gedget>>

                   HTML/JavaScript Add 
HTML/JavaScript

ඊට පස්සෙ මේ කෝඩ් එක පේස්ට් කරලා සේව් කරන්න..

 <!--RealcomBiz back to top widget Start--><script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.7.1/jquery.min.js" type="text/javascript"></script><script type='text/javascript'>$(function(){$(window).scroll(function(){if($(this).scrollTop()!=0){$("#rb-top").fadeIn()}else{$("#rb-top").fadeOut()}});$("#rb-top").click(function(){$("body,html").animate({scrollTop:0},800);return false})});</script><a href="http://realcombiz.com"></a><a id="rb-top" style="display: none; position: fixed; bottom: 1px; right:0%; cursor:pointer;font:12px arial;"><img src="https://lh6.googleusercontent.com/-TeIbFqjW2qQ/UO2AfxJVFrI/AAAAAAAAADk/cPIAWMmkQMw/s83/rb%2520back%2520to%2520top%25204.png
" width="50px" height="50px"/></a><!--RealcomBiz back to top widget End-->



හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්
දැන් හරි,,

2 comments:

  1. ගැජටි එක මරු.. තව දන්න ගැජට් මේකට දාන්න.. හැමෝටම වැදගත් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඔවු යාලුවා.මම ගැජට් දානවා අඩුයි තමා.ගැජට්නම් වැහි වහින්න තියෙනවා.ඉල්ලීම පරිදි දාන්නම්කෝ.. ස්තූතියි අදහසට.

      Delete

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.