Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Online games ගහමුද....

by Unknown  |  in ෆන් වැඩ at  Wednesday, April 10, 2013

                                                


                 ඔන්න ගෙනාවා ෆන් වැඩක්.කට්ටිය ගේම් ගහන්න කැමති ඇතිනේ..කවුද අකමැති නේද...
          
                   මම කියන්න යන්නෙ ඔන්ලයින් ගේම් ගහන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන.මේ අඩවියේ ලක්ශ ගනන් ෆ්ලෑශ් ගේම්ස් තියෙනවා ඇති තරම්.ගොඩක් විනෝද වෙන්න පුලුවන්..මමත් සෙල්ලම් කරල තියෙනවා..ඔයා ගොඩක් කැමති සෙල්ලමක් තියෙනවනම් ඒක බාගන්නත් පුලුවන්.හැමදාම ඔන්ලයින් ගහන්නත් බෑනෙ.මොකද නිකන් අන්තර්ජන්ජාලෙ යනවැයි.


               ලොකු,පොඩි,තඩි,කෙට්ටු,මහලු,කලු කාටත් හොදට විනෝද වෙන්න පුලුවන්.තමන් කැමති ඕන ගේමක් තියෙනවා..ඇති තරම් ගේම්ස් ගහන්න පුලුවන්..මහන්සි වෙලා වැඩ කරලා මේ වගෙ ගේම් එකක් ගැහුවම ලොකු සහනයක් දැනේවි,,
මරු මරු ගේම්ස් තියෙනවා ඔන්ලයින් ගන්න එහෙනම්.. මම ගියා..

කොහෙන්ද ගහන්නෙ කියන්න අමතක උනානෙ..මෙතනින් ගිහින් ගහන්න..(ගේම්)



0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.