Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

Fone වල තොරතුරු හොයමු

by Unknown  |  in ෆෝන් at  Tuesday, April 02, 2013






මම අද ගෙනාවෙ ෆෝන් පිස්සොන්ට මරු දෙයක් .
ෆෝන් එකක සියලුම දත්තයන් ලබාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැන.ලෝකෙ මෙතෙක් හදපු සෑම වර්ගයේම ජන්ගම දුරකතනවල තොරතුරු මෙම අඩවියෙන් බලා ගන්න පුලුවන්.අලුතෙන් ෆෝන් එකක් ගන්න යනවනම් හරි දැනට තියෙන ෆෝන් එකේ හරි තියෙන ඔප්ශන් මොනවද කියල නිවැරදිව දැන ගන්න පුලුවන් මෙම අඩවියෙන්.දුරකතනය ගැන සෑම තොරතුරක්ම ලබා ගන්න පුලුවන්..
 





මේ වෙබ් අඩවියට පිවිසිලා උඩම සර්ච් කරන්න තැනක් ඇති.එතන ෆෝන් මොඩ්ල් එක ගහල ඔයාට අවශය තොරතුරු ලබා ගන්න පුලුවන්.
ඔයා ෆෝන් එකක් ගන්න කලින් එකෙ තියෙන ඔප්ශන් මොනවද කියල බලන්න කැමති ඇතිනේ... එකට හොදම විසදුම මෙන්න..

ආ...වෙබ් සයිට් එක මොකක්ද කියල කියන්න අමතක උනානේ..ඔන්න එහෙනම්  http://www.gsmarena.com/



2 comments:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.