Like us

Follow Us

Total Pageviews

සුභ නව වසරක් වේවා!

අවුරුද්දට visitors ලට සුබපතන්න

by Unknown  |  in බ්ලොග් වැඩ at  Monday, April 01, 2013

මුලින්ම කියන්න ඕනේ ඔයාට සුබ උපන්දිනයක් කියලා..මටත් කේක් කෑල්ලක් එවන්නකෝ....අද අප්‍රේල් පලවෙනිදා.....හී...හී...

ලග එන අලුත් අවුරුද්දට මම ගෙනාවා ඔයාලට තෑග්ගක්.ඔයගෙ බ්ලොග් එකට එන කට්ටියට සුබපතන්න මරු ගැජට් එකක්..



කැමතිනම් දාගන්න,මෙහෙමයි දාගන්නේ...
ඉස්සල්ලාම  Add a Gadget->>>>>HTML/JAVA Script ගිහින් මේ ටික




 <div id="sspeakerbanner">
<img src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3LMIzOoMOwZdvIj8RtCOeHXRvxRj0jQcP5b2qo1WKkdiKhl2qvkQMqLjrMXVXHENjBSgMGiobG94mUOxgcQcv69vMrhA8tkVsQsqsKBWV8RdqFGuHrrOeVfvn4V_UeRcu2Fh2-6LMT2I/s1600/rthnybanner.png" />
</div><style>
#sspeakerbanner{
position:fixed;
right:0px;
top:5px;
}
</style>



හුටා..අමතක උනා.කෝඩ් එක කොපි කරන්න බෑ නේද.මෙතනින් බාගන්න එහෙනම්

පේස්ට් කරලා සේව් කරන්න..
පොඩි දෙයයිනේ....හොදයිනම් කමේන්ට් එකක් දාලම යන්න..

0 ප්‍රතිචාර:

+++වැඩේ හොදයි කියලා හිතෙනවනම් ශේප් එකේ අදහසකුත් කොටලම යන්නකෝ..

Related Posts Plugin for WordPress, Blogger...
Proudly Powered by Blogger.